Similar Posts
ජනපතිගේ ආර්ථික දැක්ම සමඟ එකඟයි
රුපියල අල්ලගෙන හිටියා වගේ වත්මන් ආණ්ඩුවත් අල්ලගෙන ඉන්න නමුත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ආණ්ඩුවට ශක්තිමත් ජනතා ප්‍රසාදය තියෙනවා යැයි පෙන්නුවත් ඇත්ත තත්ත්වය එය නොවේ යැයිද මේ රාජපක්ෂ හොල්මන් කරන ආණ්ඩුවක් කිව්වොත් එය වැරදි නැතැයි ද හර්ෂ…
කොරෝනා පරීක්ෂා කළ හැකි නව උපකරණයක් ජපුරෙන්
කොවිඩ් නයින්ටීන් වෛරසය පරික්ෂා කළ හැකි නව උපකරණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක ශිෂ්‍යයෙකු නිෂ්පාදනය කරයි. අධි ශබ්ද ධ්වනියක් නිකුත් කර එයින් නිකුත් වන තරංග ආශ්රයෙන් වෛරසය ව්‍යාප්ත වී ඇත් ද යන්න පිළිබඳ මෙම උපාංගයෙන් හඳුනා ගැනීමට හැකි බවයි මහනුවර එලගොල්ල ප්‍රදේශයේ පදිංචි චාමර විජේවර්ධන නමැති මෙම සිසුවා සඳහන් කළේ. මීට සමාන තාක්ෂණික උපාංග ලෝකයේ…
ගුරුකුල-ධර්මාලෝක කැලණි හටන 10 සහ 11
කැලණි කලාපයේ පාසල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි අතරින් පැරණිම ක්‍රිකට් තරගාවලිය වන කැලණි හටන මහා ක්‍රිකට් තරගාවලිය 34 වන වරටත් මේ මස 10 සහ 11 යන දෙදින තුළ කොළඹ ශ්‍රී සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. විදුලකර පිරිවෙනේ ආභාෂය ලද කැලණි කලාපයේ පැරණිම පාසල් දෙකක් වන ගුරුකුල සහ ධර්මාලෝක ජාතික පාසල් දෙක අතර මංගල ක්‍රිකට් තරගය…
කාන්තාවක් කදුකර කොටියකුගේ ග්‍රහණයට ලක් වෙයි
කදුකර කොටියකුගේ පහාර කැමට ලක්වු තලවාකැලේ ලිදුල වතුයායේ වතු කම්කරු කාන්තාවක් වැඩි දුර ප්‍රථිකාර සදහා නුවරඑළිය මුලික රෝහලට ඇතුලත් කර ඇත. තලවාකැලේ ලිදුල ලැමලියර් වතුයායේ තේ දළු කඩමින් සිටි වතු කම්කරු කාන්තාවකට එම වතුයායේ සැරි සරමින් සිටි කදුකර කොටියකු විසින් 24වන දින පහාර දිමත් සමග එම කාන්තාව ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව…
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හෙට(10) පාර්ලිමේන්තුවට
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හෙට (10) නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි. මෙම පනත 2023 ඔක්තෝබර් 14දා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබී, පසුව එය න්‍යාය පත්‍රයෙන් ඉවත් කරනු ලැබීය. එම පනත අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති, ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතයි.