Similar Posts
ශ්‍රී ලාංකිකයන්ට දරුණු වධහිංසා – යුක්රේන මාධ්‍යවේදිනී
රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා යුක්රේනය බලා පිටව ගොස් සිටිය දී, එහි දරුණු ගැටුම් පැවති කාර්කිව් ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනාට දරුණු වධහිංසා පමුණුවා ඇති බව යුක්රේන මාධ්‍යවේදිනී මාරියා රොමෙනෙන්කෝ වාර්තා කරනවා. කාර්කිව් (Kharkiv) පොලිසිය උපුටා දක්වමින් මාධ්‍යවේදිනිය කියා සිටියේ, රුසියානු හමුදා විසින් එම ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩ ගෙන ඇති අතර…
පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීම නතර කරයි
මේ දින වල පැවැත්වෙන පාසල් ක්‍රීඩා උත්සව නතර කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මෙම තීරණය ගෙන ඇත්තේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙනුයි. කෙසේ වෙතත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අදාළ ක්‍රීඩා උත්සව පවත්වන ලෙසයි අමාත්‍යවරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියුමක් ලියයි
මෙරට 9වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලිපියක් යොමු කර තිබේ. දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් රට තුළ ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය එහි වැඩිදුරටත් සඳහන් කර ඇත. එහි වැඩිදුරටත් සඳහන් කර…
ලේ දන් දිමේ වැඩ සටහනක්
හැටන් ආර්ගිල් සංචාරක හෝටලයේ සුභ සාධක සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන් දිමේ වැඩ සටහනක් 02වන දචින එම හෝටල් සංකිර්ණයේදි පවත්වන ලදි. නුවරඑළිය මහ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ලේ ලබා ගැනිමේ කාර්ය සදහා පැමින සිටි අතර හැටන් හා අවට ප්‍රදේශවල ජාති ආගම් භේදයෙන් තොරව විවිධ පිරිස් තම ලේ පරිත්‍රාග කිරිම…
ජිවන වියදමට සරිලන ලෙසට වැටුප් වැඩි කරන ලෙස උද්ඝෝෂණ ව්‍යාපාරයක්
ජිවන වියදමට සරිලන ලෙසට වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ගේ අයිතින් ලබා දෙන ලෙසත් රජය බල කරමින් මේ මස 15වන දින සිට වතුකරය තුල උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන බව සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ. එම්. ඒ. ප්‍රේමරත්න මහතා පවසයි. හැටන් ඩයිනින් රෙස්ට්හිදි ජිවත් විමට ඉඩ දෙනු යන තේමාව යටතේ 10වන දින…
පොරොන්දු කඩ කළ ජනපතිට එරෙහිව ජනතාව පාරට බසී
බදු ඉහළ දැමීම සහ මහජන සුබසාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් අජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයිට එරෙහිව පෙරේදා බුවනොර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ ආර්ථිකය යළි ගොඩනංවන බවට පොරොන්දු වෙමින් පසුගිය දෙසැම්බරයේ ජනපති ධුරයට පත් වූ ජාවේර් මිලෙයි ජනතා පරමාධිපත්‍ය බිංදුවට ඇද දමා ඇතැයි ද, බදු…