සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊයේට යෙදී තිබූ සිරකරු දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව එම නිදහස ලබාදී ඇත.දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සහ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ රැඳවියන් පිරිසකට එම නිදහස හිමිව තිබේ.නිදහස හිමිවූ රැඳවියන් අතර කාන්තාවන් සිව්දෙනෙකු ද වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Similar Posts
ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙයි
අද (17) සහ හෙට (18) යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර තැබීමට පියවර ගෙන ඇත. ජංගම වෙළෙඳුන්ට අවශ්‍ය එළවළු සහ පළතුරු තොග මිලදී ගැනීම සඳහා එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතී. ඒ අනුව අද අලුයම සිට පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ සහ මත්ස්‍ය වෙළෙඳපොළ ද තොග වෙළෙඳාම් සඳහා විවෘත කර තිබුණි.
එළවලු මිල පහළට
පසු ගිය දිනවල දැඩි ලෙස ඉහල ගොස් තිබු එළවලු මිල මේ වන විට දැඩි ලෙස පහළට බසිමින් පවති. මේ වන විට මෙම ප්‍රදේශයන් තුල බෝංචි, ලික්ස් ක්‍රිලෝව රුපියල් 160ත් 200ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 180ත් 200ත්, බණ්ඩක්කා ක්‍රිලෝව රුපියල් 100ත් 120ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 300ත් 350ත් අතර මිලකට අලෙවි වනු ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන…
පිටකොටුව කොන්ක්‍රීට් වනයටත් කෘෂි නිලධාරියෙක්
කිසිදු අයුරකින් වගා කටයුතු සිදු නොවෙන පෙදෙස්වලට පත් කොට ඇති කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් (කෘපනිස) කෘෂිකාර්මික ප්‍රදේශ සඳහා අනුයුක්ත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නියෝග කොට ඇත. ගොයම් පැළයක්, පැපොල් ගහක් හෝ අඩු තරමින් කෙසෙල් ගසක්වත් වගා නොකරන කොළඹ පිටකොටුවටත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු පත් කර ඇති බව හෙළිව ඇති නිසා…
නුවරඑළිය සියයට හතලිහක් ඡන්දය ප්‍රකාශ කර අවසන්
නව වන පාර්ලීමේන්තුව සදහා මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනිමේ මැතිවරණය 05වන දින පෙරවරු 7.00ට ආරම්භ කරන ලදි. මෙහිදි තම ඡන්දය ප්‍රකාශ කිරිම සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් ප්‍රදේශය තුල පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේද ඡන්ද පොල වෙත එන අකාරයක් දක්නට හැක. නුවරඑළිය දිස්ත්‍රික්ක සදහා පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන් අට දෙනකු තෝරා පත් කර ගන්නා අතර ඒ සදහා පිලිගත්…
ඡන්ද පොළවල් වලට ජංගම දුරකථන ගේන්න එපා
ඡන්ද භාවිතා කීරීම පිණිස ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණිමේදි ජංගම දුරකථන භාවිතයෙන් වැළකී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. ඡන්ද මධ්‍යස්ථානය ටෙලිෆෝන් බූත් එකක් නොවන බවත් එය රාජකාරී ස්ථානයක් බවත් ජංගම දුරකථන රැගෙන ඒමෙන් වළකින ලෙස ඔහු පවසයි. එමෙන්ම යම් හෙයකින් ජංගම දුරකථනය ඡන්ද මධ්‍යස්ථානයේදි නාද වුවහොත් ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි…