Similar Posts
විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන්ට විශේෂ දැනුම්දීමක්
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට භාණ්ඩ එවීමේ දී රේගුවේ ලියාපදිංචි වී ඇති ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවට දැනුම් දෙයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ අස්ථාන ගතවීම සහ හානි සිදුවීම පිළිබඳව ලැබෙන පැමිණිලිවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවත් මේ ගැන සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ රේගුව සමග…
වතුකර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමේ දැඩි අවදානමක්
වතු කම්කරුවන් තුල මේ වන විට හටගෙන ඇති දැඩි ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වතුකර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමේ දැඩි අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක සංගමයේ නායක අචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මෙසේද පවසන ලදි. මේ…
කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ලගා වෙමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මෙම දිනවල මෙම ජලාශවලට ජලය සැපයෙන් ජල පෝෂිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්රයේ ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවද…
ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු !
තවදුරටත් අරගලය ඉදිරියට ගෙන යා යුතු බවත් එසේ නොවුනහොත් දූෂිත කණ්ඩායම නැවත වටයකින් බලයට පැමිණීමේ අවධානමක් තිබෙන බවත් එක්සත් ජනරජ පෙරමුණ පවසයි. ජුලි 9 ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු ! යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය ( Youth Republic ) විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළවිය. මෙම මාධ්‍ය…
විදුලි බල පනතට පක්ෂ – විපක්ෂ විරෝධයක්
විදුලි බල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් ඉලක්ක කරගෙන සැකැසූ විදුලි බල පනත් කෙටුම්පතට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ගැසට් නිවේදනයේ සඳහන් පනත් කෙටුම්පතේ බරපතළ දෝෂ ගණනාවක් තිබීම මුල් කරගෙන මෙම විරෝධය එල්ල වී ඇත. විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වෙළෙඳාම් කිරීම, සැපයීම හා ප්‍රසම්පාදනය කිරීම සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගම් යටතට…
කෝටි දෙකක අයිස් පෑලියගොඩින් මතු වේ!
රුපියල් කෝටි දෙකකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා සැකකරුවෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශ 1 හි…