Similar Posts
සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත
සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ දී ඊයේ (11) සිදු කෙරුණා. එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි තුනක් සඳහා ඊයේ (11) දිනයේදී රට ඉදි නිල වශයෙන් ලබාදුණි. මෙරට ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500 ක් තිබෙන…
කොවිඩ් වලින් ගැබිණි මව්වරුන් 32 කට ජිවිත අහිමි වෙයි!
කොවිඩ් 19 වසංගතයට ගොදුරුව මේ වනවිට ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන් 32 කු මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය චිත්‍රමලී ද සිල්වා මහත්මිය පවසයි. ඇය පවසන්නේ කොවිඩ් වෛරසයට ගැබිනි මව්වරුන් 4200 ක් පමණ ගොදුරු වී ඇති බවත් ඔවුන්ගෙන් 900 දෙනකු දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බවත්ය. ගැබිනි මව්වරුන්ගෙන් 75% කට මේ වන විටත් කොවිඩ්…
බෙංගාල බොක්ක මුහුදේ ඉදිරි පැය 36 තුළ පීඩන අවපාතයක්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල…
පාන් පිටි 135යි
ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ඉල්ලුමෙන් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට සපයන ප්‍රීමා සමාගම පාන් පිටි කිලෝවක් රුපියල් 17.50 කින් ඉහළ දමා ඇති බවත් ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ අනෙක් පාන්පිටි නිෂ්පාදන සමාගම වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ද පාන් පිටි කිලෝවක් රුපියල් 17.50 කින් ඉහළ ද, ඉහළ දමා තිබේ. තිරිඟු පිටි (පාන්පිටි) කිලෝවක සිල්ලර මිල රුපියල්…
ජගත් මහලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්
දකුණු දිග යුක්රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ ගැටුම්වල නිරතවීම පිළිබඳ දැඩි අවදානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් António Guterres පවසයි. යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ තුර්කි ජනාධිපති Recep Tayyip Erdoğan සමඟ යුක්රේනයේ Lviv හිදී පැවැති සමුළුවකදී මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
මරණ පරක්ෂකවරුන් සදහා සෞඛ්යාරක්ෂිත ඇදුම් කට්ටල
කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් හදිසි මරණ පරික්ෂණ සිදු කිරීමේදී හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල ප්රදානය කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු විය. හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අමාත්‍යතුමාගෙන් කරනු ලැබු ඉල්ලීමක් අනුව මෙම සෞඛ්යාරක්ෂිත ඇදුම් කට්ටල ලබාදීමට පියවර ගෙන ඇති අතර දිවයින පුරා…