Similar Posts
ජනවාරි 31 දින දක්වා විදුලියට වෙන්න යනදේ
ජනවාරි 31 දින දක්වා විදුලි කප්පාදු කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ජනවාරි 31 වැනිදායින් පසු විදුලි කප්පාදුවක් සිදු කිරීම හෝ නොකිරීම ගැන තීරණයක් ගන්නා බවයි. කෙසේ වෙතත් පවතින තත්ත්වය අනුව අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් අද (16) සවස් කාලයේදී හෝ රාත්රියේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ඊට අමතරව සබරගමුව, බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන…
බදුල්ල දිස්ත්‍රික්කයේත් කොරෝනා – 200කට වැඩි පිරිසක් නිරෝධායනයට
බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් තහවුරු කරගෙන ඇත. ඔවුන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සාමාජිකයන් තිදෙනෙකි. ඔවුන් නිවාඩු ලබා සිටියදී සිදුකළ සංචාරකයන්ගේ සමීප ආශ්‍රිතයන් 116ක් නිරෝධායනයට ලක් කර ඇත. මෙම ආසාදිතයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටද ගොස් ඇතැයි හෙළි වී ඇති නිසා එහි කිහිපදෙනෙකුද මෙසේ නිරෝධයට ලක්කර ඇත.
නව ජනපති සමඟ කටයුතු කිරීමට IMF සූදානමින්
ජාත්‍යන්තර අරමුදල විසින් ලබාදී ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචනය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. එමෙන්ම නව ජනාධිපතිවරයා සමඟ සමීප කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි, එම අරමුදල සඳහන් කර ඇත.බදු ආදායම වැඩි කිරීම සහ රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලදි. කෙසේ වෙතත් නව ජනාධිපති…
බරපතල ලිංගික අතවර කල නිළධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි
මනෝවිද්‍යා උපදේශකවරයෙකු හා යෝග ව්‍යායාම ගුරුවරයෙකු වශයෙන් පෙනි සිටිමින් අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ දැරියන්ට බරපතල ලිංගික අතවර ස්ත්‍රී දුෂණ සිදුකිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් උතුරු මැද පළාත් නිර්මාන යන්ත්‍රෝපකරන ඒජන්සියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාව තවදුරටත් ලබන මස (08දා)දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා…
කෝරෝනාවට ගුණ මී පැණි
කෝරෝනා වසංගතයත් සමග මි පැණි සදහා ඇත්තේ ඉතා ඉහල ඉල්ලුමකි.දේශීය වෛද්‍ය ප්‍රතිකාර අනුව කොරෝනා වසංගතයට ඖෂධ නිෂ්පාදනයේදි මි පැණි ප්‍රධාන තැනක් ගැනීම ඊට හේතුවකි.රෝග රැසකට ප්‍රතිකාරයක්, විෂබිජ නාශකයක් , ශක්තිජනක ආහාරයක් හා ඖෂධයක් ලෙස දේශිය වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන පිරිසිදු මී පැණි සොයා ගැනීම ඉතා දුෂ්කර කරුණක් වි තිබේ. එසේම මී පැණි සදහා තිබෙන ඉල්ලුමත්…