Similar Posts
තියුණු ආයුධයකින් අත් ,පා කපා පුද්ගලයෙකු ඝාතනය කරයි
පුද්ගලික ආරවුලක් දුර දිග යෑමෙන් තියුණු ආයුධයකින් අත් ,පා සහ මුහුණ කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි . පසුගියදා වැලිපැන්න, කොටගෙදර ප්‍රදේශයේ දි 42 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී කපා , කොටා, බරපතල තුවාල සිදුකර රෝහල් ගතකිරිමෙන් පසුගිය (18) දා අලුයම මරණයට පත්ව ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි. මෙසේ මුහුණ , අත් ,පා තියුණු…
ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කරීමට යෝජනාවක්
ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බවත්, විදේශ විශ්වවිද්‍යාලවලට යන සිසුන් සඳහා ඩොලර් බිලියන 3ක් වියදම් කෙරෙන නමුත් මෙරට විශ්වවිද්‍යාල සඳහා විදේශීය සිසුන් බඳවා ගැනීම මඟින් ඩොලර් බිලියන 10ක් රටට ලබාගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙතෙක් පැවැති අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බවත් ගෝලීය අවශ්‍යතාවය අනුව…
ඕස්ටේ්රලියානු ක්‍රිකට් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මාතෘ නිවාඩු හිමි වෙයි
ඕස්ටේ්රලියානු ක්‍රිකට් ක්‍රීඩක කී‍්‍රඩිකාවන්ට ප්‍රථම වරට මාතෘ නිවාඩු ක්‍රමයක් හදුන්වා දී තිබේ. ඕස්ටේ්රලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එරට ක්‍රිකට් ක්‍රීඩක සම්මේලනයේද සහාය ඇතිව මෙම ක්‍රමය හදුන්වා දි ඇති අතර, මෙම සැලැස්ම සම්බන්ධයෙන් ඕස්ටේ්රලියානු රජය 2017 වසරේ සිටම සාකච්ඡා කරමින් සිට ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් ජුලි මස සිට සියලූම ක්‍රිකට් ක්‍රීඩක කී‍්‍රඩිකාවන්ට මෙම මාතෘ නිවාඩු…
සෑම පක්ෂයකටම එක් අමාත්‍යධුරයක්
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා වජිර අබේවර්ධන මහතා නම්කරනු ලැබීය. හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ද රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පත්කර ඇත. මේ අතර සෑම පක්ෂයකටම එක් අමාත්‍යධූරය බැගින් පිරිනමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඉදිරි…
නව කොවිඩ් ප්‍රභේදයක් – සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි
පිරෝලා නමින් නව කොවිඩ් ප්‍රභේදයක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. BA.2.86 නමින් හඳුන්වා ඇති මේ නව ප්‍රභේදය සම්බන්ධව ජාත්‍යන්තර විශේෂඥයන් කනස්සල්ලට පත්ව සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ. නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ අතර උගුරේ අමාරුව, දියර ගැලීම හෝ නාසය අවහිර වීම, කැස්ස සහ හිසරදය පෙන්නුම් කරන බව ද විදෙස් මාධ්‍ය…