Similar Posts
ඉන්දීය ණය නවතී
ශ්‍රී ලංකාව බිඳ වැටී ඇති සිය ආර්ථිකය යථාවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා තව දුරටත් අරමුදල් ලබා දීමට ඉන්දියාව සැලසුම් නො කරන බව වාර්තා වනවා. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට පිරිනමා තිබෙනවා. මේ…
නයිට් ටයිම් ඩේටා ඉවරයි
මේ වනවිට අපට අන්තර්ජාල සපයන ආයතන අපට ඩේටා ලබා දෙන්නේ කොටස් දෙකක් වශයෙන් ඒ ඩේ සහ නයිට් ඩේටා වශයෙන්. මින් ඉදිරියට කිසිදු Night Time Data පැකේජයක් සඳහා තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා නොදෙන බව එහි අධ්යක්ෂ ජනරාල් ඕෂධ හේරත් මහතා පවසයි. දුරකතන සේවා සපයන ආයතන රාත්‍රී කාලය සඳහා ලබාදෙන මෙම data පැකේජ…
මෙරට රාජ්‍ය ආයතනයන් වෘත්තීයවේදීන් භාරගත යුතුයි
මෙරට රාජ්‍ය ආයතනයන් රටේ වෘත්තියවේදීන් භාර ගැනීමට ඉදිරිපත් විය යුතු බවත්, මහබැංකුව, රේගුව, ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ප්‍රධාන රාජ්‍ය ආයතන වෘත්තියවේදීන් විසින් පාලනය කිරීම තුළින් රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගත හැකිවන බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ ගම්පහ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,…
ඇඹුල් කෙසෙල් අපනයනය අද සිට
මෙරට ඇඹුල් කෙසෙල් අපනයනය අද (26)සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, පළමු ඇඹුල් කෙසෙල් තොගය අද(26) ඩුබායි බලා රැගෙන යාමට නියමිතය. කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගනය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් වගාවේ අස්වැන්න එලෙස අපනයනය කෙරෙන බවය. ඩුබායි රාජ්‍ය වෙත අද අපනයනය කෙරෙන ඇඹුල් කෙසෙල් තොගය…
නීතියේ දෙවඟන රකිමින් අධිකරණය කළ දේ
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් තහවුරු කළ මූලික මිනිස් අයිතිවාසීකමක් වන අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය හදීසී නීතිය නොමැතිව සීමා කළ නොහැකියි. නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ආණ්ඩු පක්ෂයට එක විදියකටත් විපක්ෂයට එක විදියකටත් නොව සැමට සමාන විය යුතුයි. පොලීසිය දේශපාලනය නොව නීතිය පමණක් ක්‍රියාත්මක කළ යුතුයැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණයේදී අද පැවැසීය. නිරෝධායන නීති උල්ලංඝනය…