lockdown areas in sri lanka today
බලධාරීන් කොරෝනා අර්බුදය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අසමත් වුවහොත් ලොවපුරා ‘‘ආහාර හිඟයක්’’ ඇතිවනු ඇතැයි ගෝලීය ආයතන තුනක ප්‍රධානීහු අද (01) අනතුරු ඇඟවූහ.
ජනතාව හදිසි බියට පත්ව ආහාර එක්රැස් කිරීම නිසා සුපිරි වෙළෙඳ සාප්පුවල රාක්ක මෙන්ම කුඩා කඩ සාප්පු ද හිස්ව ගොස් ඇත.

දිගුකාලීන ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග හා නියෝග මෙන්ම සංචාරක සීමා හේතුවෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කම්කරුවන්ගේ හිඟයක් ඇතිවනු ඇති බවත් එයින් කෘෂිකාර්මික නිෂ්පාදනවලට බාධා එල්ල විය හැකි බවත් ඔවුහු  පෙන්වා දුන්හ.

More Stories