Similar Posts
නුවරඑළියේ සිසුන්ට රුපියල් 5000/= බැගින් ශිෂ්‍යත්ව
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි ඉගෙනුමට දක්ෂ උසස් පෙළ හදාරණ සිසුන් සදහා මසකට රුපියල් 5000/= බැගින් ශිෂ්‍යත්ව මුදලක් ලබා දිමට කාරිටාස් ආයතනය පියවර ගෙන ඇත. ඒ අනුව මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ උසස් පෙළ හදාරණ සිසුන් 21 දෙනකු සදහා මාසිකව රුපියල් 5000/= බැගින් ලබා දිමට පියවර ගෙන ඇති බව මහනුවර කරිටාස් සිටික් ආයතනයේ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය බාර…
දියණිය යොදවා සොරකම් සිදුකරවන දෙමාපියන් සොයයි
රන් ආභරණ මිලදි ගන්නා මුවාවෙන් ස්වාර්ණාභරන වෙළදසැල් වලට පැමිණ කුඩා දියණිය යොදවා සොරකම් සිදුකරවනා මවක හා පියෙකු අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරික්ෂනයක් අරඹා තිබේ. අනුරාධපුර බැංකු පෙදෙස මහ වීදියේ රන් ආභරණ වෙළදසැලක් පවත්වාගෙන යන හිමිකරුවෙකු විසින් පොලිස්ථානයට පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනා අතර වයස අවුරුදු අටක් පමණ වන දැරිය පවුම් එකහාමාරක…
දංකොටුවේ කාන්තාවගෙන් කොරෝනා සමාජගතවීමේ අවදානමක්
කොරෝනා ආසාදිත යයි හෙලි වූ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන ලද මාරවිල ප්‍රදේශයේ කාන්තාව හේතුවෙන් වෛරසය සමාජගත වීමේ යම් අවදාමනමක් ඇතිවී තිබේ. පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ සිට ඇය පොළොන්නරුව බලා එහි කැබ් රථයකින් පැමිණ ඇති අතර එතැන් සිට කුරුණෑගලට බස් රථයකින් පැමිණ ඇත. කුරුණෑගල සිට මීගමුව බලා යන බස් රථයකින් ඇය දංකොටුවට පැමිණ ඇත. නැවතත්…
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනයට විශේෂ තැනක්
අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබේ. එය වවුනියාව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇති බව සඳහන්.එම මධ්‍යස්ථානය තුළ අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ කාන්තාවන් 100දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බවයි වාර්තා වෙයි. ඒ අනුව අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර…
පැෆරල් සංවිධානයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්
පෞද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු ඇතිව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ඇති ඉඩකඩ අහුරන්නැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි. මැතිවරණ සදහා ඉදිරිපත් වන පක්ෂ අතරින් බහුතරයක් පෞද්ගලික හෝ වෙනත් දේශපාලන අවශ්‍යතා මත තරග කරන බව පසුගිය ජනාධිපතිවරණයේ දී මැනැවින් තහවුරු වූ බැවින් දේශපාලන පක්ෂ ලියාපදිංචියේ දී විශේෂ නිර්නායක හඳුන්වා දෙන්නැයි ද එම සංවිධානය ඉල්ලීමක් කරයි….
ඉදිරි මාසය තුළ ජනතාව රැස් වන උත්සව තහනම් වෙයි
ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. කොරෝනා රෝග ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මෙම තීරණය ගත් බව ඇය සඳහන් කළාය. කොරෝනා ආසාදනය වූ තරුණ ප්‍රජාවට ද මේ වනවිට සංකූලතා මතුවෙමින් ඇති බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රානාන්දුපුල්ලේ…