Similar Posts
ශ්‍රී ලංකාවට එරෙහි පකිස්ථානයට ජය
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහභාගී වූ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක ජයක් වාර්තා කරයි. හයිද්‍රාබාද් රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක මුලින් පන්දුවට පහරදීමට තීරණය කරමින් ඕවර් 50 තුලදී කඩුලු 9ක් දැවී ලකුණු 344ක් වාර්තා කළ අතර, පාකිස්තානය පන්දු 10ක් ඉතිරිව තිබියදී කඩුලු 4කට ලකුණු 345ක් වාර්තා…
සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතුයි
තමන් විගණනයට සූදානම් බවත්, සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි. දේශපාලඥයින්ට අමතරව සංස්ථා සභාපතිවරුන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ මෙරට සහ විදේශ රටවල තිබෙන සියලුම වත්කම් විගණනයට ලක් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. ඒ ආකාරයට සියලුම දේශපාලඥයින්ගේ, සංස්ථා සභාපතිවරු සහ ඉහළ රාජ්‍ය නිලධාරින්ගේ මෙරට සහ විදේශීය වශයෙන් පවතින වත්කම්…
මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා
රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටියි. ආසන්න දින කිහිපය තමන් ඇසුරු කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙසද ඔහු ඉල්ලා සිටී. දිසානායක මහතා ඇස්ටාසෙනිකා මාත්‍රා දෙකම ලබාගත් අයෙකි. මේ අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී…
වොයිස් ටියුබ් මාධ්‍යවේදිනිය මුදා හරියි.
අද (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ වොයිස් ටියුබ් වෙබ් අඩවියේ සංස්කාරකවරිය වන තුෂාරා විතාරන මහත්මිය පැය ගණනාවක ප්‍රශ්න කිරීම් වලින් පසු මුදා හැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. මීට පෙර එනම් පසුගිය 26 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ලීඩර් යූ ටියුබ් නාලිකාවේ ප්රවෘත්ති නිවේදක වූ සංජය ධනුෂ්කවද කැඳවා තිබුණි. ඔහුගෙන් පැය…
ද්‍රවිඩ ජනතාව මහත් ඉහලින් සමරන දිපවාල උත්සවයට විශාල පිරිසක්
ද්‍රවිඩ ජනතාව මහත් ඉහලින් සමරන දිපවාල උත්සවය සදහා අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිමට 30වන දින විශාල පිරිසක් හැටන් නගරයට පැමිනෙන ලදි. දිපවාලි උත්සවය නිමිති කර ගෙන හැටන් නගරයේ විවිධ ස්ථානවල තාවකාලික වෙළද කුටි ඉදි කර ඇති අතර එම වෙලද කුටිවලින් තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිමට නගරයට පැමිනෙන පිරිස් පියවර ගෙන ඇත. දිපවාලි උත්සව වෙනුවෙන්…