වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් යනු ෆේස්බුක් සමාගම සතු ප්‍රධාන පෙළේ සමාජ ජාල මාධ්‍ය වනවා.
මෙම සමාජ මාධ්‍ය ජාල පද්ධතියේ ප්‍රධාන පෙලේ බිඳ වැටීමක් මෑතකාලයේ ලොව පුරා සිදු වු පලමු අවස්ථාව ලෙසද මෙය වාර්තා කර තිබෙනවා.
වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් යනු ෆේස්බුක් සමාගම සතු ප්‍රධාන පෙළේ සමාජ ජාල මාධ්‍ය වනවා.
මෙම සමාජ මාධ්‍ය ජාල පද්ධතියේ ප්‍රධාන පෙලේ බිඳ වැටීමක් මෑතකාලයේ ලොව පුරා සිදු වු පලමු අවස්ථාව ලෙසද මෙය වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විසින් මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා රොබෝ යන්ත්‍ර 2ක් ඊයේ (01) දින සිට යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයේ ප්‍රවේශ ශාලාව තුළ මෙම නව සෝදිසි කිරීමේ රොබෝ යන්ත් 2ක් ස්ථාන ගත කර ඇත. “robot inspection…
රුසියානු සන්නද්ධ හමුදාවන් නැවත නැවතත් අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ මානව හිමිකම් උද්ඝෝෂකයෙකු වන ඔලෙග් ඔර්ලොව් වැරදිකරු බව රුසියානු අධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව නොබෙල් සාම ත්‍යාගලාභී සංවිධානයක් වන Memorial සංවිධානයෙහි සම සභාපති වන ඔලෙග් ඔර්ලොව් හට වසර දෙකහමාරක සිර දඬුවම් නියම කර ඇති බවයි වාර්තා වෙයි. මෙය නැවත විභාගයට ගත් නඩුවක් බව සඳහන්….
වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිති කර ගෙන ජාතික කම්කරු සංගමය විසින් සංවිධානය කරනු ලබන පාගමනක් හා රැස්විමක් මේ මස 12වන දින නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැවැත්විමට පියවර ගෙන ඇත. ඒ අනුව මේ මස 12වන දින නුවරඑළිය නගරයේ සිට හා හැටන් නගරයේ සිට පාගමන් දෙකක් ආරම්භ වන අතර එම පාගමන් දෙක තලවාකැලේ නගරයට පැමිනිමෙන්…
වෘත්තිය සමිති , ශිෂ්‍ය ව්‍යාපාර වලට අයත් කණ්ඩායම් සහ අනිකුත් සංවිධාන විසිින් අද (6) ක්‍රියාත්මක කර ඇති හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන ලෙසට පොලිස් මූලස්ථානය මහජනයා වෙත දැනුම් දෙයි . මෙම හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වීමට අකමැති පිරිස වලට තර්ජනය කර ඔවුන් සඳහා ඒ සඳහා බලහත්කාරයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම,මෙම කාලය තුළ ව්‍යාපාරික ස්ථාන විවෘත නොකරන…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් නැත අද (17) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමෙන්තුව පවසනවා.