Similar Posts
“ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි
ඉරානයේ ප්රබලතම හමුදා ඛාණ්ඩය ලෙස සැලකෙන “ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩාව පියවර ගෙන ඇත. කැනඩා විරුද්ධ පක්ෂයේ සහ ඉරාන ඩයස්පෝරාවේ බලපෑම් මත මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත්කර ගැනීමෙන් මෙම තීරණය ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි. ඒ හේතුවෙන් ඉරාන රජයේ උසස්…
බුළුගහගොඩදී තවත් මගියෙක් දුම්රියෙන් ඇද වැටෙයි
ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ දුම්රියකින් ඊයේ( 12) සවස බුළුගහගොඩ උපදුම්රිය පොළේදී මගියෙකු වැටී රෝහල්ගත කර තිබේ. ගම්පහ දෙසට ගමන් කළ මන්දගාමී දුම්රියක් දෙවන වේදිකාවේ නතර කර තිබියදී පළමු වන වේදිකාව දෙසින් එම දෙසට ම ගමන් කළ දුම්රියක පාපුවරුවේ ගමන් කළ මගියෙකු ගේ පිටේ එල්ලා ගෙන සිටි බෑගයක වැදී එම මගියා වැටී ඇත. ඔහු වයස 20-…
රතු එළි මැද මැතිවරණය පැවැත්වීම අපහසුයි – මැ.කො
ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළේය. සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් එන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා…
කඳ සුරිඳුන් පුදන නිවැරැදිම ක්‍රමය මෙන්න – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ඓතිහාසික කතරගම රුහුණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ දිනවල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි. පසුගිය ජූලි 6 වැනිදා ආරම්භ වූ ඇසළ පෙරහැර මේ දිනවල පැවැත්වෙන අතර ලබන 20 වැනිදා මහ පෙරහැර පවත්වා 21 වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු කතරගම රුහුණු මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනු ඇත. අලි ඇතුන් 30 දෙනෙකු පමණ ද,…
කුම්භකර්ණ කියන්නේ දේව කුමන්ත්‍රණයකට හසු වූ රණ විරුවෙක්!
අප රටේ ව්‍යාප්තව පවතින ඉන්දු ආර්යවාදයට අනුව රාවණා රජු නපුරු, දුෂ්ඨ, පාපී රාක්ෂයකු වුව ද මෑතක සිට රට පුරා පැතිර යන ‘හෙළ’ මතවාදය තුළින් රාවණා රජුට අප ජාතියේ අසමසම පරමාදර්ශී තත්ත්වයක් සේම දේවත්වයක් ද හිමි කර දී තිබේ රාවණා රජු දේවත්වයට පත් වන ලද්දේ මෑතක වුව ද රාම-රාවණා යුද්ධයේ දී රාම රජුගේ පක්ෂය ගෙන ක්‍රියා…