Similar Posts
සමාගම් දෙකක රජය සතු කොටස් විකිණීමට අනුමැතිය
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී…
උද්ධමනයෙන් අධි උද්ධමනයට
ආසියාවේ දරුණතම උද්ධමනය ශ්‍රී ලංකාවේ පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකාර අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කරයි. ගන්නා ලද වැරදි දේශපාලන තීන්දු හේතුවෙන් මෙම උද්ධමනය ඇති වී තිබෙන බවද ඔහු කියා සිටියේයි. මෙරට මුදලේ වටිනාකම වේගයෙන් අඩු වී ගොස් අතිධාවනකාරී උද්ධමනයකට යාමේ අනතුරත්…
බුලත්සිංහල ජනතාවට බීමට මඩ වතුර
වසරේ වැඩිම කාලයක් වර්ෂාවෙන් හා ගංවතුරින් බැටකන, බුලත්සිංහලට ජනතාවට වැස්සක් වැස්ස ගමන් බොර වතුර බොන්නට සිදුව ඇතැයි“ බුලත්සිංහල නාගරික සංවර්ධන පදනමේ ජල පාරිභෝගිකයෝ චෝදනා කරති. ලංකාවේ හොදම ජලය කළු ගග ජල ව්‍යාපෘතිය මගින් අගනුවරටත්, දකුණු පළාතටත් රැගෙන යයි. බුලත්සිංහල පිරිසිදු වතුර ටික පිට පලාත්වලට රැගෙන යන අතරතුර බුලත්සිංහල ජනතාවට මඩ වතුර බොන්නට සිදුව ඇතැයි‘, බුලත්සිංහල…
ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?
ලංකාවේ ජනවාර්ගික හෝ ජාතීන්ගේ ප්රශ්නය විසඳීමේ උවමනාව තමන්ට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පවසයි. ඒ සඳහා ඔහු උතුරු නැගෙනහිර දෙමළ නායකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේදී ද ඒ පිළිබඳ සාකච්ඡා කරන ලදී. පසුගිය ජුලි 26 දින සර්ව පාක්ෂික සමුළුවක් කැඳවමින් එහිදී ද ඔහු තම අභිලාෂය ප්‍රකාශයට පත් කළේය. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…
පාසැල් හා ආයතන ආශ්‍රිතව වසංගත රෝග තත්ත්වයක්
දෛනිකව තහවුරු කෙරෙන කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණ සැලකිල්ලට ගනිමින් බිම් මට්ටමින් වෛරසය පැතිර යාම තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ එසේ පරීක්ෂණ සිදු නොකළහොත් රට කිසියම් ව්‍යවසනයකට ලක්වීමේ අවදානමක් පවතින බවයි. එවන් පසුබිමක් තුළ සෞඛ්‍ය උපදෙස් යළි පිළිපැදීමට ජනතාව ද…
කැළිකසල මගින් පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් මහනුවරින්
කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහාර යෙදීමේ ප්‍රතිපත්තිමය තීරණයට දායකවීම සඳහා මහනුවර නාගරික බල ප්‍රදේශයේ එක්රැස්වන කැළිකසල මගින් පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් මහනුවර මහ නගර සභාව මගින් ආරම්භ කොට තිබේ. මහනුවර නාගරික බල ප්‍රදේශයෙන් මසකට මෙට්‍රික් ටොන් සියයක පමණ කැළිකසල ප්‍රමාණයක් එකතුවන අතර ඒ සියල්ල බැහැර කරනුයේ කටුගස්තොට, ගොහාගොඩ, තේක්කවත්ත කැළිකසල අංගණයටය. එහි දී මේ වන විට කොම්පෝස්ට්…