Similar Posts
කෝටි 04 ක කේරළ ගංජා STF දැලේ !
කිරිබත්ගොඩ නගරයේදී රුපියල් කෝටි 04 කට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කැලණිය, වරාගොඩ පදිංචි 55 හැවිරිදි අයෙක්, මට්ටක්කුලිය පදිංචි 28 හැවිරිදි අයෙක් හා කොළඹ 07 පදිංචි 44 හැවිරිදි අයෙකි. විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිට ලද…
සජිත්ගේ හදවතට මැ.කො අප්‍රසාදය පළ කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය වෙනුවෙන් දේශපාලන පක්ෂයක නම සහ ලාංඡනය ඇතුලු සංශෝධන කිහිපයකට අවසර දෙන ලෙස මැතිවරණ කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුවත් මැතිවරණ කොමිසම විසින් අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ. නව සන්ධානය හා මැතිවරණ ලකුණ පිළිබදව විධිමත් ආකාරයෙන් ඉල්ලීම් කළහොත් ඒ පිළිබඳ සළකා බැලිය හැකි බවද මැතිවරණ කොමිසම…
රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක්
ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැහැ -ජනපති. රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩ…
ගෙවතු විසි හතර ලක්ෂයක් වගා කිරීමේ ව්‍යාපෘතියක්
ජාතික ගෙවතු වගා වැඩසටහන යටතේ දිවයින පුරා ගෙවතු විසි හතර ලක්ෂයක් වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ගෙවතු වගා වැඩසටහනට සම්බන්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ (22) පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. ජාතික,…
මුහුදු මාර්ගයෙන් එන කොරෝනා මැඩලන්න නාවික හමුදාව මුහුදු කලාපවල ස්ථානගත කරයි
මුහුදු මාර්ග ඔස්සේ කොරෝනා වසංගතය රට තුළට ඇතුලුවිමේ අවදානම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව මුහුදු කලාපවල ස්ථානගත කර ඇති අතර වෙරළාශ්‍රිතව ද පුලුල් ක්‍රියාවලියක් දියත් කර තිබෙනවා. ඉන්දියාව ඇතුලු වෙනත් රටවල සිට පැමිණෙන ධීවරයින් සමග මුහුද මැද දී ගනුදෙනු සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසද මෙරට ධීවරයින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඉන්දියාව ඇතුලු රටවල් රැසක කොරෝනා වසංගත තත්ත්වය සීඝ්රයෙන්…