Similar Posts
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය
ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබේ. බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වෙයි ඊට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා…
පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්
දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ හේතුවෙන්, විශේෂයෙන් ඔක්තෝම්බර්මස 28, 29 සහ 30 යන දිනවල, දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කෙරේ. හෙට දිනයේ(28)දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයිනේඇතැම් ස්ථානවලට මි.මී100 ට වැඩි තද…
රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් දැනුම්දීමක්
රියදුරු බලපත්‍ර ලංකාව පුරා සිටින ශ්‍රවණ ආබාධිත පුද්ගලයින් සඳහා ලබාදීමේ වැඩසටහන මෙම සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ (07) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න තවදුරටත් සදහන් කළේ, “පුද්ගලයින් 50 දෙනෙකු සඳහා නියාමක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා එහි කාලය මේ සතියේ අවසන් වුණා. ඒ පුද්ගලයින් 50 දෙනා ඉතාමත් සාර්ථකව…
විශාල ශබ්දයක් සමඟ වෙඩි ශබ්දයක් ඇසුනා…ගේ පුරාම අසූචි
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට අද අලුයම ආ නාදුනන පිරිසක් ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි පෙන්වා ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි. පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා…
ජනාධිපති system change එකට එකගවෙයි
අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්‍රමය වෙනස් කිරීම වන අතර තමා ද එය පිළිගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ දී එහි කාර්ය මණ්ඩලය අමතමින්. සියලුදෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ට ද එම…