virodatha

වතු සේවක සංගමය ටෙලිකොම්, තැපැල්, ගුරු සංගම් වෘත්තිය සමිති හා පොට්‍රෙක්ට් සංගමය මගින් ජනාධිපතිට හා රජයට ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් හැටන් නගරයේ විරෝධතා පාගමනක් පවත්වන ලදි.

මෙම පාගමනට එක්වු පිරිස ජනාධිපතිට හා රජයට ඉවත් වන ලෙස බල කරමින් හා රඹුක්කන සිදුවු වෙඩි තබා මිනිස් ඝාතනයක් සිදු කිරිම හෙලා දකින බවද පල කරමින් මෙම විරෝධ පාගමන හා මෙම උද්ගෝෂණය පවත්වන ලදි.

හැටන් මල්ලි අප්පුව මංසන්ධියෙන් ආරම්භවු මෙම වීරෝධතා පාගමන හැටන් නගරය දක්වා ගමන් කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts