Similar Posts
අධි අවධානම් කලාප වලට අත්‍යවශ්‍ය ආහාර නිවෙස්වලට සැපයීමේ වැඩපිළිවෙල අද සිට
ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බාධාවකින් තොරව අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම අද (25) ආරම්භ කෙරෙනවා. ඖෂධ, ගෑස් සහ සෙසු අත්‍යවශ්‍ය සේවාද ඊට ඇතුලත්. කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වයිරසය ව්‍යප්තවීමේ අවධානම සැලකිල්ලට ගනිමින් මුළු රටටම ඇඳිරි නීතිය පැනවීමටයි රජය පියවර ගත්තේ. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික් ඉතා අවධානම් කලාප ලෙස හදුනාගෙන තිබෙනවා. ඒ අනුව ඇඳිරි…
පරිශීලකයින් ෆේස්බුක් හැර යයි
ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් වෙළඳපොල වටිනාකම පළමු වරට වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. එහි අගය අමෙරිකානු ඩොලර් බිලියන 230 ක්. එය අමෙරිකානු සමාගමක් ලැබූ දෛනික විශාලතම පාඩුවයි. ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් සියයට 26 යි දශම 4 කින් මෙහිදී පහත වැටී තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ වසර…
රටේ පාලකයෝ විසින් සෑම පවුලක්ම රටට ලක්ෂ 58ක ණයකරුවෙක් කරයි
සෑම පවුලක් ම රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බවට පත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල සඳහන් කරන්නේ 2019 වසරෙන් පසු දේශීය ආර්ථිකය ඉහළ නැංවීමට නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා රජයන් කටයුතු නොකිරීම හේතුවෙන් එම තත්ත්වය උදාවී ඇති බවයි. දෛනිකව මෙරට සෑම පවුලක් ම රුපියල් 2,000 කින් ඔවුන්ගේ ණය…
එක්කෝටියකට අධික මත්කුඩු අත්අඩංගුවට
බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදු කළ විමර්ශනයකදී එම පුද්ගලයාගේ බැංකු ගිණුම් වලට දින පතා ලක්ෂ ගණනක මුදල් තැන්පත් වීම හේතුවෙන් ඒ පිළිබඳව ඇති වූ සැකයක් මත පරීක්ෂණ ඇරඹූ බොරලැස්ගමුව පොලිසිය රුපියල් එක්කෝටි දශ ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් සීයක් සහ රුපියල් ලක්ෂ 5 කට අධික ඩාන්සින් මත්…
නත්තල් ප්‍රධාන දේවමෙහෙය කටුවාපිටිය දෙව්මැදුරේදී
නත්තල් උදාවේ ප්‍රධාන දේවමෙහෙය (24) මධ්‍යම රාත්‍රීයේදී පාස්කු ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදු වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ උදාවුණි. ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කිරීමේ දිනය අදයි….