Similar Posts
එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදයි
එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදට (06) යෙදී තිබේ. ඒ අනුව සංවත්සර සැමරුම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. එජාප ආදි කර්තෘවරුන්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පක්ෂයේ අභිමානවත් ඉතිහාසය සිහිපත් කරමින් චාම් උත්සව සභාවක් පැවැත්වීමට සිරිකොත පක්ෂ මූලස්ථානය කටයුතු යොදා තිබේ.
අස්වැසුම වැඩපිළිවෙළ නිසා ඇති වන ගැටලු වලට විසදුම් දෙන්න
අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටපුරා මතුවී ඇති ගැටලුවලට මැදිහත් වන ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇති බව වාර්තා වේ. එමගින් පීඩාවට පත්වී ඇත්තේ දුප්පත්ම, අහිංසක ජනතාව බවත් එම ජනතාව තම පක්ෂයේ ජයග්‍රහණවලදී නිරන්තරයෙන් පෙනී සිටි පිරිසක් බැවින් ඔවුන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු නොකළ යුතු බවද හිටපු අගමැතිවරයා සදහන් කරයි.
රෝග ලක්ෂණ ඇති වුවහොත් දරුවන් පාසලට යවන්න එපා
කොවිඩ් 19 වයිරස් උණ සහ ඩෙංගු උණ වැනි රෝගවල සැලකිය යුතු වර්ධනයක් ළමුන් අතර පවතින බව පවසමින් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය හෝ වමනය වැනි රෝග ලක්ෂණ මතුවුවහොත් පාසල් නොයවන ලෙස සෞඛ්‍ය බලධාරීන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පැවසුවේ දරුවන් නිවසේ තබාගෙන විවේක ගැනීම හොඳම ක්‍රමය බවයි. දරුවන්ට…
වැල්පාලමේ ගමනේ 75%ක් අවසන්
රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (16) පස්වරුවේ අම්පාරේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු කියා සිටියේ වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම ලබන 21 වනදා පක්ෂ…
බුත්තල කතරගම මාර්ගයේ කොටි බියක්
බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගයේ මේ දිනවල රාත්‍රී කාලයේ දී කොටියන් කිහිප දෙනෙකු රැඳී සිටින බවට වාර්තා වනවා. වැඩි වශයෙන් පස්වරු කාලයේදී සහ රාත්‍රී කාලයේදී මෙම කොටියන් මාර්ගය ආසන්නයේ රැඳී සිටින බව සඳහන්. මේ නිසා විශේෂයෙන්ම යතුරු පැදිවල ගමන් ගන්නා ජනතාව අවධානයෙන් සිටීම වැදගත් බවයි වාර්තා වන්නේ. රංචු වශයෙන් සහ…
සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර
වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල්…