Similar Posts
කොරෝනා ආසාධිත තවත් වරාය සේවකයෙක් වලල්ලාවිටින් හමුවේ
වළල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත තවත් වරාය සේවකයෙක්, බැංකු සේවිකාවක් හා තවත් එක් අයෙක් හමුවීමත් සමග මතුගම,අගලවත්ත සහ වළල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශවලින් හමුවු කෙරෝනා ආසාධිතයින් ගණන පසුගිය (20) දා වනවිට 37 ක් දක්වා ඉහල ගොස් ඇතැයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති. වළල්ලාවිටින් පසු ගිය (20) දා හමුවු රොා්ගීන් තිදෙනා අතර කොළඹ වරාය සේවකයෙක්….
ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් නිවේදනයක්
ඉන්ධන හිඟය සහ එමඟින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබේ. මේ මොහොතේදී මහජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ වගකීම ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලඥයින් භාරගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කළේය. ආර්ථික අර්බුදය හේතුවෙන් දැනටමත් සංකීර්ණ වී තිබෙන ජන ජීවිතයේ සෑම අංශයකටම ඉන්ධන හිඟය මඟින් බලපෑම් එල්ල වී…
බේකරි කෑම හදා යතුරුපැදියෙන් කඩවලට බෙදන දිරිය කතක්
“තමා උත්සාහවන්ත නම් කවදාවත් වරදින්නේ නැහැ යන වදන මම අහල තියෙනවා. ඒ අනුව මමත් ක්‍රමයෙන් වැසී යාමට පත්වෙමින් තිබූ අපේ බේකරි ව්‍යාපාරය මාගේ ස්වාමිපුරුෂයාගේ පියාගේ ගුරු භක්තියෙන් නැවත පණගැන්වීම ආරම්භ කළා” යැයි පැවසූ දිරිය කතක් පාදුක්ක, අංගමුව ප්‍රදේශයේදී පසුගියදා හමුවිය. පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. නයනා නිල්මිණී නමැති එම දිරිය කත තම යතුරුපැදියේ පාන් අසුරා…