gossip lanka news

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත්කරන ලද අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ එම පක්ෂයේ වැඩබලන ලේකම් කීර්ති උඩවත්ත හට එම ධුරවල රාජාකාරී සිදුකිරීමට බාධා කිරීම් වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

ඊට අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.

Similar Posts