විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 22වනදා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩයේ ඒකාබන්ධ වෘත්තීය සමිති සංධානය පවසයි.

එහි කැඳවුම්කරු රංජන් ජයලාල්  පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී එම විරෝධතාව ආරම්භ කරන බවයි.

More Stories