Similar Posts
මී උණ රෝගීන්ගේ වැඩිවීමක්
වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ, වසරේ මේ දක්වා දිවයිනෙන් මී උණ රෝගීන් 2500 ක් පමණ වාර්තාවන බවයි. ලෙප්ටෝස්පයිරෝසිස් හෙවත් මී උණ වැඩි වශයෙන් වාර්තා වන්නේ රත්නපුර, ගාල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලයි. දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මේ වසරේ පමණක් රෝගීන් 229 දෙනෙකු වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාවක 19 කි. ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා…
රිජ්වේ රෝහලේ දරු පැටවු බඩගින්නේ
දරුවන්ගේ වර්ධනය නිසි ලෙස සිදුවීමට නම් ආහාර වේල තුළ ප්‍රෝටීන් අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු වුවද මේ වන විට නේවාසික රෝගී දරුවන්ට දෛනිකව ලබා දෙන ආහාර වේල තුල මස් මාළු බිත්තර පරිප්පු හෝ අන්තර්ගත නොවන බව රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. දෛනික රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත්වන රෝගී දරුවන්ගේ සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවද…
වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ හමුවක් අද
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (30)පැවැත්වෙයි. ඒ, රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා බදු අයකරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නැයි බලකරමින් පසුගිය සතියේ ක්‍රියාත්මක කළ කළු විරෝධතා සතියේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක…
ජනවාරි මාසයේ විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට යයි
කොවිඩ් 19 පැවති කාලය තුල බිල්පත් ගෙවා ගත නොහැකි වූ පුද්ගලයින්ගේ විදුලි විසන්ධි කිරිමක් නොකළ ද, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටිනවා. මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාද වුවද ඒ සඳහා ප්‍රමාද…
තලවාකැලේ ඩයගම මාර්ගය වසා දමයි
තලවාකැලේ ඩයගම මාර්ගයේ මනරාසි ප්‍රදේශයේ අංක 14/06 දරණ පාලමේ නඩත්තු කටයුතු හේතුවෙන් එම ස්ථානයෙන් මාර්ගය වසා දැමෙන බමෙන බව නුවරඑළිය මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියකු පවසන ලදි. මනරාසි ප්‍රදේශයේ පාලම තුල සිදු කරනු ලබන නඩත්තු කටයුතු හේතුවෙන් මේ මස 26සිට 31වන දින දක්වා මෙම පාලම අසලින් එකි මාර්ගය වසා දැමෙන බවත් එම තත්වයන් මත තලවාකැලේ සිට…