Similar Posts
දකුණු කොරියාවේ සිට ලාංකිකයන්ගේ පැමිණීම ඉහලට
කෝවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින දකුණු කොරියාවේ සිට ගුවන් මගීන් ශ්‍රීලංකාව වෙත පැමිණීම ඉහළ ගොස් ඇත. දකුණු කොරියාවේ සිට එසේ පැමිණෙන මගීන් කටුනායක ගුවන්තොටුපොළේ දී පරික්ෂාවට ලක් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සදහන්. ඇන්ටාක්ටිකාව හැරුණු කොට ලොව අනෙකුත් මහද්වීප සියල්ල පුරා පැතිර ඇති මාරාන්තික කෝවිඩ් – 19 වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය හා…
කැලණි ගඟට කුණු දමන්නන් සොයා CCTV කැමරා සවි කිරීමට පියවර
හංවැල්ල සිට පෑලියගොඩ දක්වා පාලම්වලින් කැලණි ගඟට කැළි කසල සහ ප්ලාස්ටික් මුදා හැරීම වැළැක්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ”සුරකිමු ගංගා වැඩසටහන” යටතේ මෙය ක්‍රියාත්මක කරන්නේ, පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ය. එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ , මේ යටතේ ගඟ හරහා ඇති පාලම්වල CCTV කැමරා සවි කිරීමට පියවර ගන්නා බවය.
“We Can අපට පුළුවන්” සාමය සඳහා වූ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කොළඹදී
ශ්‍රී ලංකා සාම විනිශ්චයකාරවරුන්ගේ මඩුල්ල විසින් “We Can අපට පුළුවන්” සාමය සඳහා වූ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. එම මඩුල්ලේ සභාපතිවරයා වන ආචාර්ය ඒ එම් එම් ෆහද් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරන සාම විනිසුරුවරුන් සහභාගි විය. මෙම අවස්ථාවට කථිකයින් ලෙස ජාතික සාමය…