Similar Posts
ඉතාලිය හා දකුණු කොරියාවෙන් එන අය දින 15ක් නිරෝධායනයට
ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 15ක නිරෝධායනයකට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. කොවිඩ් 19 වෛරසය ජාත්‍යන්තර තර්ජනයක් බවට ප්‍රකාශ වී තිබෙන නිසා විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.
මාධ්‍යවේදියකුට පොලිසියෙන් ප්‍රහාරයක් (වීඩියෝ)
අලව්ව පොලිසියේ රථ වාහන අංශයේ සේවය කරනු ලබන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් නෙත් එෆ්එම් ආයතනයේ සේවය කරනු ලබන මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන් විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පොලිස්පතිවරයා වෙත සිදුකළ පැමිනිල්ලකට අනුවයි. සිය නිවසේ සිට රැකියා ස්ථානය බලා එමින් සිටි මෙම මාධ්‍යවේදියාට මංතීරු නිතිය උල්ලංඝණය කර බව කියමින් දඩ පත්‍රිකාවක් ලබාදීමට…
ප්‍රදේශ රැසක් අඳුරෙන් වැසී යයි
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද ( 25) අලුයම සිට ගිගුරුම් සහිත තද වැසි ඇදහැළෙන බව පවසයි. පවතින වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා අඳුරු ස්භාවයක් පවතින අතර, වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත්, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයත්, සෙසු මාර්ගත් ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන්…
රුසියාවේ යුද නෞකාවකට යුක්රේනයෙන් ප්‍රහාරයක්
රුසියානු යුද නෞකාවක් වන “අයිවන් හර්ස්” බොස්ෆරස් සමුද්‍ර සන්ධියට ළඟා වෙමින් සිටියදී කළු මුහුදේදී යුක්රේන කාර්ය මණ්ඩලයක් නොමැති ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත. එම යුධ නෞකාව රුසියාවේ සිට තුර්කිය වෙත ගෑස් රැගෙන යන ටර්ක්ස්ට්‍රීම් සහ බ්ලූ ස්ට්‍රීම් ගෑස් නල මාර්ග ආරක්ෂා කරමින් සිටින අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි. ප්‍රහාරයට…
අරක්කු බෝතල් 124ක් බියර් කැන් 48ක් සමග පුද්ගලයන් 05ක් අත් අඩංගුවට
නිරෝධාන ඇදිරි නිති කාලය තුලදි වතු කම්කරුවන් සදහා අධික මිලකට අලෙවි කිරිමට රැගෙන යමින් තිබු අරක්කු හා බියර් තොගයක් සමග සැකකරුවන් පස් දෙනකු බගවන්තලාව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මෙ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය කිරිම සදහා නිරෝධාන ඇදිරි නිතිය ක්‍රියාත්මක කරන බවට දැනුම් දිමත්…
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රිධුර අට ලබා ගැනිම සදහා අපේක්ෂකයන් තුන්සිය අට දෙනකු
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රිධුර අට ලබා ගැනිම සදහා අපේක්ෂකයන් තුන්සිය අට දෙනකු (308) තරග බිමට එක්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ 2024 පාර්ලීමේන්තු මැතිවරණය සදහා නාම යෝජනා බාර ගැනිමෙදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මංත්‍රිධුර අට සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20ක් හා ස්වාධිණ කණ්ඩායම්…