Similar Posts
වගා නොකරන ඉඩම් වලට බද්දක්
මෙරට වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදා ගන්නැයි තමන් යෝජනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. වවන්නේ නැති ඉඩම්වලින් ජපානය පවා බදු අයකර ගන්නා බව අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය….
කුමාරි ඇල්ල බිලි ගත් 16 හැවිරිදි සිසුවියගේ සිරුර හමුවෙයි
හංවැල්ල – තුම්මෝදර – කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ 16 හැවිරිදි දැරියගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 14 හා 29 වයස්වල පසු වෙන අනෙක් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් පැවැත්වෙන බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ. හංවැල්ල – තුංමෝදර – කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් මොවුන් අතුරුදන් වුණේ, ඊයේ (30) දිනයේ යි. මේ…
විදුලි කප්පාදුව ගැන තීන්දුව අද
ඉදිරි දින කිහිපයේ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දෙනවා ද නැද්ද යන්න පිළිබඳ අද තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් පසුගිය 27 වැනිදා සිදු කළ සමාලෝචනයෙන් පසු අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කළේ ය. මහජන උපයෝගීතා කොමිෂන් සභාව…
ජනතාවට ඇති එකම විපක්ෂය සමඟි ජන බලවේගයයි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා අභිලාෂ පිළිබඳ සංවේදී නොවන සහ යාවත්කාලීන නොවන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වී සමගි ජන බලවේගය ජනතාව උදෙසා වන එකම විපක්ෂ බලවේගය බවට මහ ජනතාව තීන්දු කොට තිබෙන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය. එසේ තමන් ඉහළට ඔසවා තැබූ පාක්ෂිකයන්ට හා පුරවැසියන්ට කෘතඥ වන බව ද මහ ලේකම්වරයා පැවැසීය.
හරීන්ගෙන් ජනාධිපතිවරණය ගැන වෙඩිමුරයක්
ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නියත වශයෙන් ඔක්තෝබර් 14 වනවිට මෙරට නව ජනාධිපතිවරයෙකු පත්විය යුතු බවයි. එසේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා නියත වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.