Similar Posts
74 වන අභිමාවත් නිදහස් දිනය අදයි
74 වන අභිමානවත් නිදහස් දිනය අදට (04) යෙදී තිබේ. මෙවර එහි තේමාව ”අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්” යන්නයි. මෙවර ජාතික නිදහස් දිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්රයේදී පැවැත්වේ. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් ජාතියේ අභිමානය සහ ශ්‍රී විභූතිය විදහා දක්වන පරිදි සැමරුම් උත්සවය සැලසුම් කර ඇතැයි ආරක්ෂක ලේකම්…
නුවරඑළිය ආසාදිතයන් 1476 දක්වා ඉහලට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1476 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල හා නොර්වුඩ් ප්‍රදේශවලින් 15 වන දින වන විට හමුවු නව කොවිඩ් ආසාදිතයන් මෙම කොවිඩ් ආසාදිත ගනන මෙසේ ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා…
එළඹෙන 15වනදා සිට දුම්රිය ධාවනය ඇරඹේ
සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා. ඔක්තෝබර් 01 වනදා සිට සියලුම දුම්රිය ධාවන කටයුතු ඇරඹීමට සූදානමින් සිටියත් සෞඛ්‍ය උපදෙස් පරිදි එය නවතා දැමුණු අතර 15 සිට සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියලුම දුම්රියන් එලෙස යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන…
ලිට්රෝ ගෑස් හිගයක්
මේ දින වල පවතින ලිට්රෝ ගෑස් හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ හෝටල් හිමියන් ඇතුළු පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හෝටල් හිමියන් කිප දෙනකු හා ගෑස් පාරිභෝගිකයන් කිප දෙනකු පවසන ලද්දේ දැනට දින දෙක තුනක සිටම නගරයේ ගෑස් වෙලදුන් සතුව ගෑස් නොමැති විමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති…
දරුවන්ගේ මන්දපෝෂණය වැඩිවෙයි
ඉකුත් වසර දෙකට වඩා මේ වසරේදී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු පහට අඩු ළමයින්ගේ මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් තිබෙන බව එම නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පැවසුවේය. වයස අවුරුදු දෙකත් පහත් අතර බර අඩු දරුවන්ගේ ප්‍රතිශතය ඉකුත් 2020 වසරට වඩා මේ වසරේදී තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසීය.එය ප්‍රතිශතයක් ලෙස…