Similar Posts
පාරිභෝගික සේවා අධිකාරියේ අධ්යක්ෂ ඉල්ලා අස් වීමට තීරණය කරයි
පාරිභෝගික සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත. සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබන අඟහරුවාදා භාරදීමට තීරණය කළ බව තුෂාන් ගුණවර්ධන මහතා මාධ්‍යයට පැවැසීය. දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි බැවින් ඉල්ලා අස්වන බව…
වංචා දූෂණ වැළැක්වීමට විගණකාධිපතිට පූර්ණ බලතල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික, සංවිධානාත්මක සහ ක්‍රමෝපායික රාමුවට අනුකූලව “දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයට ප්‍රධාන ක්‍රියාකාරි…
පාප් වහන්සේගෙන් කාදිනල්ට ලිපියක්
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්යයන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමා වෙත සිය අත් අකුරින්ම ලිපියක් එවා ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. ශ්‍රී ලංකාවේ සිදුවන කණගාටුදායක ක්‍රියාදාමයන් පිළිබඳව දැඩි ලෙස අවධානයෙන් පසුවන බවටත්, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බවටත්, ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ එහි…
නගර සභාපති ඇතුළු පිරිසක් නිරෝධානයට
ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමත් සමග ඔහු සමග විවිධ උත්සව සදහා එක්වු හැටන් දික්ඔය නගර සභාපති ඇතුළු එම නගර සභාවේ නාගරික මංත්‍රිවරුන් දෙදෙනකු හිටපු පලාත් සභා මංත්රිවරයකු හා ආගර පතන ප්‍රාදේශීය සභාවේ ලේකම් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලචන්ද්‍රන් මහතා පවසන…
රජයේ සහ පෞද්ගලික බැංකු පද්ධතියේ ස්ථාවර භාවය ගැන දැනුම්දීමක්
මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41.5ක් බවත් මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් වසර 05ක් තුළ ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු මෙරට බැංකු පද්ධතියේ ස්ථාවර භාවයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බවද ජනාධිපති…
ප්‍රබල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක්
සොලමන් දූපත් ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ රිච්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රභලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන ඇති බවය. මේ හේතුවෙන් භූකම්පනය හටගත් ස්ථානයේ සිට කිලෝමීටර් 300ක් ඇතුළත සොලමන් වෙරළ තීරයේ ප්‍රදේශයකට සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව වාර්තා වේ. භූ කම්පනය තත්ත්පර…