Similar Posts
නොවැම්බර් 17ගැන නොවැම්බර් 18දා
ගෝඨාභය පැන්නීමේ ජයග්‍රහණය ගැන නොවැම්බර් 17 සතුටු වුණ අය වෙනුවෙන් මේක ලියන්නෙ. මං අරගලයට සම්බන්ධ වුණේ අරගලකරුවන්ට ආණ්ඩුව සමග සාකච්ඡා කරන්නට ආරාධනා කළ තැන දක්වා පමණයි. මං හිටියෙ සාකච්ඡාමය විසඳුමකට යා යුතුයි කියන තැන. අරගලකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමුවා. එසේ කළේ මොබ් යොදවා ඔහුගේ පෞද්ගලික නිවස වටකිරීමෙන් පටන් අරගෙන කාර්යාලය ඉදිරිපිට වාඩිලාගැනීම හරහා අවසානයේදී…
සියලුම ආගමික ස්ථාන වල චංචල හා නිශ්චල දේපල වල තොරතුරු යාවත්කාලීන කරයි
ශ්‍රී ලංකාවේ තිබෙන්නාවූ සියලුම ආගමික දෙපාර්තමේන්තු යටතේ ඇති චංචල හා නිශ්චල දේපල විස්තර තමන්ට ලබාදෙන ලෙස සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මුස්ලිම් ආගමික සංස්කෘතික අධ්යක්ෂවරයාට නියෝග කර තිබේ. මස්ජිදයන් සහ අනෙකුත් ආයතනවල නිශ්චල හා චංචල දේපල විස්තර වහාම ලබාදෙන ලෙස ඉල්ලුම් කර ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණි. තවද පල්ලිමෙන්ම රටේ පවතින සියලුම ආගමික සිද්ධස්ථාන…
ලෝක මිහිකත විවාහක රූ රැජින ලංකාවට
2023 ලෝක මිහිකත විවාහක රූ රැජින ලෙස කිරුළ දිනාගත් 21 හැවිරිදි සෂ්මි දිසානායක කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. පිලිපීනයේ මැනිලා නුවර ලොව රටවල් 45ක තරගකාරියන් 60 දෙනකුගේ සහභාගීත්වයෙන් එම තරගාවලිය පැවති අතර අනු තරගාවලි 04 ක් ජය ගනිමින් සෂ්මි දිසානායක ලෝක මිහිකත විවාහක රූ රැජින ලෙස ජයග්‍රහණය කළේය.
උත්සව සමයේ සංචරණ සීමා පැනවෙන ලකුණු
එළඹෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි. පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම මගින් එවැනි කලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු වූ බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි. කොළඹදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් යුද හමුදාපතිවරයා…
ආහාර හා පෝෂණ සුරක්ෂිතාව තහවුර කිරීමට ජාතික සැලැස්මක්
ශ්‍රී ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතාව තහවුර කිරීමට ජාතික සැලැස්මක් ඔස්සේ කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපනය කිරීමේ සමාරම්භක වැඩසටහන අමතමිනි. කෘෂිකර්මාන්තය නවීකරණය තුළින් නිෂ්පාදනය සහ තරඟකාරිත්වය ඉහළ නංවා…