ඉකුත් අප්‍රේල් මස 3 වනදායින් පසු පළමු වරට චීනයේ වුහාන් නගරයෙන් යළි කොරා්නා ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා.

එම රෝගියා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔහුගේ බිරිදටද රෝගය ආසාදනය වී ඇති බවට සැක කරන බවත් චීන මාධ්‍ය වාර්තා කළා.

 

More Stories