Similar Posts
කොවිඩ් රෝගී දරුවන් ඉහළට
කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. පසුගිය මස මුල කොවිඩ් ආසාදිත දරුවන් 04 ක් පමනක් සිට මෙය 31 දක්වා ඉහළයාම විශේෂිත බවද ඔහු කීය. ඔමික්‍රෝන් පැතිරීම මෙම වැඩිවීමට හේතුවී ඇතැයි අනුමාන කරන් බවද දරුවන්ගේ…
ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා රතු නිවේදන
ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150 ඉක්මවා ගිය වර්ෂාපතයක් පැවතීම හේතුවෙන් එම ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්…
අයවැය අද පාර්ලිමේන්තුවට
2021 වසර සඳහා වන අයවැය යෝජනා අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියම්තව තිබේ. අද පස්වරු 1.40 ට රැස්වීමට නියමිතයි. 2021 විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 06 වැනිදා ගැසට් පත්‍රයේ පළ කළ අතර එය පසුගිය 20 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 75 වැනි අයවැය…
නේවාසිකාගාරවල රැදී සිටින අයට දැනුම්දීමක්
පොදු නේවාසිකාගාරවල රැදී සිට සේවා කටයුතු සඳහා පැමිණෙන්නේ නම්, එහි සිටින අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් තම ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලීමක් කරනවා. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට එය සහයක් වනු ඇති බවයි ඔහු කියා සිටියේ. ඊයේ දිනයේදී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් නව ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වී…
විදුලි කප්පාදුවක් නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළත් විදුලිය බිඳවැටෙයි
අද දිනයේදි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළද ඇතැම් ප්‍රදේශවලට විදුලි බිඳවැටීම් සිදුවී තිබුණි. ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වු පරිදි ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් සම්පුර්ණයෙන්ම අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 270ක මුළු ධාරිතාවෙන් මෙගාවොට් 195ක ප්‍රමාණයක් අද (20) පස්වරුවේ යළිත් ජාතික පද්ධතියට එක්කිරීමට හැකිවී තිබුණි.
පොලොන්නරුවේ එන්නත්කරණය සාර්ථකයි
කොරෝනා මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහනෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට ලැබුණු එන්නත් ප්‍රමාණය පුද්ගලයින් 25000කට පළමු හා දෙවන මාත්‍රා දෙකම සාර්ථකව ලබා දී අවසන් කිරීමට හැකි වූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. එන්නත්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට මාත්‍රා 25000ක් ඉකුත් ජුනි මාසයේ පළමු සතියේ ලැබුණ බවත් එය දින 3ක් ඇතුළත සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල්ගේ…