Similar Posts
අද දිනයේ නිවෙස්වල ඉන්න
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් අද ක්‍රියාත්මක වේ. තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අද දිනයේ නිවෙස්වල සිට ඒ සඳහා අනුග්‍රහය දක්වන ලෙසයි. මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80% ක් බෙදා හැර අවසන් බව ද තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය. ලබන 29 වැනි දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරේ.
සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවණතාවය වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. මෙරට තුළ කොරෝනා වෛරසයේ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද ඉකුත් දින කිහිපය තුළ වාර්තා වු බවයි එම කාර්යාංශය පැවසුවේ. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදුවන…
මදුරු දඩය වැඩි කිරිමට නව නීතියක්
මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම නොසලකා හැර ඇති අයට දඩ මුදල් වැඩිකිරීම සඳහා නව නීතියක් සකස් කරමින් පවතින බව ජාතික ඩෙංගු පාලන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා පවසයි. ඩෙංගු රෝග ව්‍යාප්තිය මෙම වසර මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවට බලපෑ ආකාරයට වඩා වෙනස් ව බලපාමින් ඇති බවත් ප්රතිශක්තිකරණයන්ට අනුකූල නොවන බැවින් වේගයෙන් බරපතල තත්වයකට…
බලශක්ති ඇමති පැවසුවත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති වෙයි
රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. කෙසේවෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබෙන ආකාරය ඊයේ දිනයේදී ද දැකගත හැකි විය. එමෙන්ම අනෙකුත් ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පෝළිම් දක්නට තිබුණි. ඉන්ධන හිගයක් නොමැති නම් එවැනි තත්ත්වයක් මතුවීමට හේතු වූ කරුණු මොනවා දැයි නෙත් නිවුස් බලශක්ති අමාත්‍ය…
වතු කම්කරු වෘත්තිය සමිති අයදුම්පත් නිකුත් කරයි
වතු කම්කරුවන් සදහා සමාජිකත්වය වෙනස් කිරිම සදහා මෙම දිනවල විවිධ වෘත්තිය සමිති විසින් අයදුම් පත් නිකුත් කිරිමත් සමග වතු කරයේ මේ වන විට මැතිවරණ උනුසුමක් මෙන් උනුසුම් තත්වයක් හට ගෙන ඇත. වතු කම්කරුවන් සදහා තම සමාජිකත්වය මාරු කිරිම සදහා වසරකට අවස්ථා දෙකක් ලැබෙන අතර එයින් එක් අවස්ථාවක් මෙම මාසය තුලදි ලැබි ඇත. එම අවස්ථාවේදි වතු…
එල්බඩ විදුහලට බඹර ප්‍රහාරයක්
නොර්වුඩ් එල්බඩ පහාල කොටස ද්‍රවිඩ විදුහලට එල්ලවු බබර ප්‍රහාරයකින් එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් හතර දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත ඇතුලත් කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම විදුහලේ ගුරුවරයකු පවසන ලද්දේ 02වන දින පාසල පැවැත්වෙන කාලය තුලදි පාසල අසල ගසක බැද තිබු බබර කුඩුවක්…