Similar Posts
හන්තානේ අතරමංවූ සිසුන් 180 හමුවෙයි
අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබේ. ඒ යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදීයි. සිසුන් 60ක් සහ සිසුවියන් 120ක් මෙම කණ්ඩායමට අයත් අතර පැය 06ක පමණ මෙහෙයුමකින් පසුවයි මෙම පිරිස බේරා ගෙන ඇත්තේ. පැවති අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසු සිසුවියන් 180 දෙනෙකුගෙන්…
සනත් සහ මිලාන් ජයතිලක අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය සහ ගාලුමුවදොර ප්‍රදේශය ආසන්නයේ දී ඇතිවූ කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට් සංගමය මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක්
ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට් සංගමය මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක් අද දින (08) හැටන් නගරයේදි පවත්වන ලදි. පොට්‍රෙක්ට් සංගමයේ සභාපති කේ. මෛයිතිලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උද්ගෝෂනය පැවති අතර එහිදි අවිධිමත් ගෘහස්ථ කම්කරු සේවිකාවන්ගේ අයිතින් සුරකිමු, ගෘහස්ථ කම්කරු කාන්තාවන්ට සිදුවන විවිධ ප්රචන්ඩත්වයන් පිටු දකිමු, කාන්තා අයිතින් සුරකිමු, රැකියා කරන කාන්තාවන්ගේ ජිවිත සුකිරිමු, යන…
අඟුලාන පොලිසිය ඉදිරිපිට විරෝධතාව විසුරුවන්න කඳුළු ගෑස් ප්‍රහාරයක්
පොලිස් වෙඩි ප්‍රහාරයකින් ධීවරයෙකු මිය යාමේ සිද්ධියක් මුල් කර ගෙන ප්‍රදේශවාසින් අඟුලාන පොලිසිය ඉදිරියේ කලහකාරී ලෙස හැසිරීමත් සමග විරෝධතාවක් විසුරුවා හැරිමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ අතර පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ධීවරයා ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.
ජනපති අද ඉන්දියාවට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු ප්‍රථම නිල විදේශ සංචාරය සඳහා අද (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. ඒ් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවය. දෙදින නිල සංචාරයක් සඳහා වන මෙම සංචාරයේදී හෙට (29) දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදී මහතා හමුවීමට නියමිතව ඇත. ඒහිදි ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති…