Similar Posts
ඉන්ධන නැතුව විදුලි බලාගාර 8 ක් නවතී
ඉන්ධන නොමැතිවීමෙන් තාප විදුලි බලාගාර 8 ක් සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇතැයි විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. කපුගස්කන්ද බලාගාර දෙක, කොළඹ වරාය පාවෙන බලාගාරය, ඇඹිලිපිටිය සහ මාතර පෞද්ගලික බලාගාර දැවිතෙල් නොමැතිව ද, කැලණිතිස්ස සහ මතුගම යන බලාගාර ද ඩීසල් නොමැතිවීමෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම අක්‍රීවී ඇති බව ද එම නිලධාරියා කීය.
නිදහස් පක්ෂයේ 15ක් සජිත්ගේ සහයට
ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයෙන් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනකුට නාම යෝජනා ලබාදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවැත්වූ සියලූ සාකච්ඡා සාර්ථක වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බණ්ඩාර අතුකෝරල මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්…
පොලොන්නරුවේ ආසාධිතයින් ඉහළට
ලක්ෂ පහකට ආසන්න පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ජන ගහනයෙන් සියයට 7ක් පමණ ඉතාම කුඩා ප්‍රතිශතයකට පමණක් කොරෝනා මර් දන ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බවත් මේ වන විට ආසාධිතයින් විශාල වශයෙන් හමු වීමත් සමග දෛනික ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවයි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විටත් කොරෝනා මර්…
ෆේස්බුක් පරිශීලකයින් මිලියන 553 ක දත්ත හැකර්වරුන් අතට
ෆෙස්බුක් පරිශීලකයන් මිලියන 533 කගේ පමණ පුද්ගලික දත්ත සොරාගත් බවට හැකර් කණ්ඩායමක් විසින් අනාවරණය කර තිබෙනවා. පරිශිලකයන්ගේ දුරකථන අංක ඇතුලු පුද්ගලික දත්ත ඇතුළත් ලේඛනයක් ඔවුන්ගේ වෙබ් අඩවියක පලකර ඇති බව සඳහන්. රටවල් 106 ක පරිශීලකයින්ගේ දත්ත මෙලෙස හැකර් කණ්ඩායම විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අමෙරිකානු පරිශීලකයින් මිලයන 32 ක්, බ්‍රිතාන්‍යයෙන්…
සංචාරක ව්‍යාපාරය නංවන්න යොහානි එක්වීමට සුදානම්
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා යොවුන් ගායිකා යොහානි ද සිල්වා සන්නාම සබඳතාවක් ලෙස යොදා ගැනීමට සංචාරක අමාත්‍යාංශය සූදානම් වෙයි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කරමින් ඇය විසින් පද රචනා කර ගායනා කරනු ලබන ගමාන්තය පිළිබඳ ගීත වීඩියෝවක් එළිදැක්වීමටත් සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ 2022 ජනවාරි මස 03 වැනි දින…