පහ වසර ශිෂ්‍යත්ව විභාගය 22වන දින පැවති අතර එම විභාගය සදහා හැටන් හා හැටන් ආශ්රිත වතුකරයේ සිසුන්ද මෙම විභාගය සදහා පෙනි සිටින ලදි.
හැටන් අධ්‍යාපන කලාපයේ හැටන් නගරයේ විදුහල් හතරක විභාග මධ්‍යස්ථාන පැවති අතර එම විභාග මධ්‍යස්ථාන සදහා හැටන් මුලස්ථාන පොලිසිය මගින් වීශේෂ ආරක්ෂාවක්ද යෙද විමට පියවර ගෙන තිබුනි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්