Similar Posts
කොවිඩ් ඇදිරිනීති කඩකරමින් පැවැත්වු මත් පැන් සාදය මරණින් කෙලවර වෙයි
කොවිඩ් ඇදිරිනීති කඩකරමින් අලුත්ගම , කලුවාමෝදර ප්‍රදේශයේ තරුණයින් කණ්ඩායම් දෙකක් දෙතැනක පැවැත්වු මත් පැන් සාදයේ දුරකථන සංවාද දුර දිග ගොස් ඇතිවු ගැටුමෙන් පිහිපාරකට ලක්වු 24 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. අලුත්ගම,කලුවාමෝදර , දේවල පාර පදිංචිව සිටි ලක්ෂාන් ධම්මික නැමති 24 හැවිරිදි අවිවාහක යෙකු මෙසේ මිය ගොස් තිබේ.මිය ගිය තරුණයා මිතුරන් පිරිසක් සමග පසුගිය…
සුඛෝපභෝගී බස් රථයකින් රුහුණු කුමාරිට හාද්දක්
අම්බලන්ගොඩ, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී අද(20) උදෑසන සුඛෝපභෝගී බස් රථයක් රුහුණු කුමාරි දුම්රියේ ගැටෙයි. දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති අතර, එහි දුම්රිය සංඥා පමණක් ක්‍රියාත්මක වන ස්ථානයක් බව සදහන් වෙයි. කෙසේ වෙතත් දුම්රියේ ගැටුණු බස් රථය මාර්ගයෙන් ඉවතට විසි වි ගොස් ඇත. මේ වන විට අනතුරින් තුවාල ලැබු බස් රථයේ රියදුරු බලපිටිය රෝහලේ…
සියලුම ජාතින් නියෝජනය කරමින් හිස තෙල් ගැමේ චාරිත්‍රය ඉටුකරයි
සිංහල හිංදු අලුත් අවුරුදු චාරිත්‍රවල හිස තෙල් ගැමේ චාරිත්‍රයේ හැටන් හිස තෙල් ගැමේ චාරිත්‍රය හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි පවත්වන ලදි. එම හිස තෙල් ගැමේ චාරිත්‍රය 17වන දින පෙරවරු 7.16 යෙදි තිබු අතර එහිදි හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම අවස්ථාවට ප්‍රදේශයේ සියලුම ජාතින්…
කෘෂි මහාචාර්යවරු 114ක් ගෝඨාගෙන් සාකච්ජාවක් ඉල්ලයි
පොහොර අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි අදහස් හා වැඩපිළිවෙළක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්ව විද්‍යාලවල කෘෂිපීඨවල ආචාර්ය මහාචාර්යවරු 141 දෙනෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටිති. රට මුහුණු දෙමින් සිටින කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අර්බුදය විසඳීම සඳහා වර්තමාන රජයේ නිරෝගීමත් ජාතියක් බිහිකිරීමේ සහ හරිත කෘෂිකර්මික දැක්මට අනුව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් රජයට යෝජනා කිරීමට කැමැත්තෙන් පසුවන බව ද එම ආචාර්ය…
රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූමිකම්පාවක්
පිලිපීනයේ ලුසෝන් දූපතේ රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, උතුරු පළාතේ රෝහලකට සහ ගොඩනැගිලිවලට දැඩි ලෙස හානි සිදු වූ අතර මැනිලා අගනුවර හරහා ප්‍රබල කම්පන ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. ඩොලෝරස් නගරයේ සිට කිලෝමීටර 11ක් පමණ ගිනිකොන දෙසින් සහ කිලෝමීටර් 10ක් නොගැඹුරු ගැඹුරකදී සිදු වූ භූමිකම්පාවෙන් බරපතළ…
සියලු රජයේ පාසල්වල 11 ,12 සහ 13 ශ්‍රේණි අද ඇරඹේ
රජයේ සියලූ පාසල්වල 11, 12 හා 13 යන ශ්‍රේණි අද සිට ආරම්භ කිරීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ පූර්ණ සෞඛ්‍ය නිර්දේශ යටතේ පාසල් විවෘත කිරීමට සියළු කටයුතු සම්පාදනය කර ඇති බවයි. කොරෝනා ව්‍යාප්තිය හමුවේ පාසල් විවෘත කිරීමේ වැඩපිළිවෙල සංශෝධනය කිරීමට පියවර ගත්තා. ඒ අනුව 11, 12 හා 13 ශ්‍රේණි සඳහා අද පෙරවරු 7.30 සිට පස්වරු…