Similar Posts
ඔමික්‍රොන් ආසාදිතයෝ ලක්ෂ 180ක්
ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ගෙවුණු සතියේදී ලොව පුරා වාර්තා වී ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 180 දක්වා ඉහළ ගොස් තිබේ. තෙවැනි කොවිඩ් රැල්ලේ බලපෑමට ලක්ව සිටින ඉන්දියාවෙන් ද ලක්ෂ තුනේ සීමාව ඉක්මවා ආසාදිතයන් වාර්තා වූ අතර, ප්‍රංශයෙන් හඳුනා ගත් ආසාදිතයන් ගණන 425,000කට අධිකය. එක්සත් රාජධානිය, බ්‍රසීලය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, ආර්ජන්ටිනාව යන රටවලින් ද…
කාටුපුලියන්කුලම ගම්මානය ගෙමැස්සන් ආක්‍රමණය කරයි – බලධාරීන් නිහඩයි
වසර පහළොවක පමණ කාලයක සිට අක්‍රමත් ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ කුකුළු ගොවිපළක් හේතුවෙන් උග්‍ර ලෙස ගෙමැස්සන් ගම්මානයක්ම ආක්‍රමණය කර ඇති බවට ගම්මු අදාළ වගකිව යුතු බලධාරීන්ට චෝදනා කරති. වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩාරනායකපුර, කාටුපුලියන්කුලම ගම්මානයේ අක්කර විසි පහකට ආසන්න පෞද්ගලික ඉඩමක දැනට වසර පහළොවක පමණ කාලයක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන…
බන්ධනාගාර ආරක්ෂාව දැඩි කෙරේ
මහර බන්ධනාගාරයේ පෙරේදා ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් පසුව සියළු බන්ධනාගාර වල ආරක්ෂාව දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. පොලීසිය මෙන්ම බන්ධනාගාර නිළධාරීන්ගෙන් සමන්විතව මෙම ආරක්ෂක වැඩපිළිවෙල කි‍්‍රයාවට නංවනු ඇති. නොසන්සුන් තත්ත්වය ඇති වූ මහර බන්ධනාගාරයේ පමණක් මෙම තත්ත්වය කැපී පෙනෙන ලෙස දැක ගත හැකි බවයි වාර්තා වන්නේ. රැඳවියන් අතර ඇතිවූ නොසන්සුන් තත්ත්වයේදී දරුණු හානියක් මහර බන්ධනාගාරයට සිදු…
ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වෙයි!
බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15) අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති අතර එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ලොහාන් රත්වත්තේ ඇතුළු කණ්ඩායමක්, කොට කලිසම් හැද…
කොවිඩ් ආසාදිතයන් නිසා තවත් ප්‍රාදේශීය සභා කාර්යාලයක් වසයි
නොර්වුඩ් ප්‍රාද්ශීය සභාව නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමත් සමග එම ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසා දැමිමට උපදෙස් දුන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු ඔහුගේ බිරිද හා සේවකයකු කොවිඩ් ආසාදිතයන්…