Similar Posts
ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද හමුදා එක්වෙයි
එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බලකාය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමගින් ඊයේ (19) කොළඹ දී Cooperation Afloat Readiness and Training (CARAT) / Marine Exercise (MAREX) අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා. CARAT / MAREX Sri Lanka යනු කොළඹ දී සහ ත්‍රිකුණාමලයේ සහ මුල්ලිකුල්ලම් හි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කඳවුරුවල පැවැත්වෙන ඒකාබද්ධ, ද්විපාර්ශ්වික සමුද්‍ර…
ජංගම වෙලදුන් හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩක්
කොරෝනා වෛරසය හේතුවෙන් පනවා තිබු දින තුනක ඇදිරි නිතිය 28වන දින ඉවත් කිරිමත් හැටන් ආශ්රිත වතුකරයේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්රමවට අනුකුලව බඩු භාන්ඩ ලබා ගැනිමට පැමිනියද ඔවුන්ට බඩු භාන්ඩ අලෙවි කිරිම සදහා පැමිනෙන සමහර ජංගම වෙලදුන් හේතුවෙන් කොරෝනා වෛරසය මෙම ප්‍රදේශයන් තුල පැතිරිමේ අවදානයක් හට ගෙන ඇත. එසේ පැමිනෙන සමහර ජංගම වෙලදුන් සෞඛ්‍ය ආරක්ෂ ක්‍රමවලට…
අතීතය පසෙකලා රට වෙනුවෙන් එක්වන්න
මේ මොහොතේ රට දැවැන්ත අනතුරකට ගොදුරු වී ඇති බැවින් ඉන් මිදිය හැක්කේ සියලුදෙනා එකට එකතු වීමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. අද (03) පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ආරම්භයේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එමෙන්ම රට ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුදෙනාට එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරන බව ද…
මුඛ ආවරණ නොදැම්මොත් මාස හයක සිර දඬුවමක්
සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නීති බවට පත්කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. අදාළ නීති මේ වන විටත් කෙටුම්පත් කරමින් ඇති බව ද බොහෝ දුරට හෙට දිනය වන විට මෙම නීති ගැසට් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවද ඇය පවසයි. මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුරක් පවත්වා ගැනීම වැනි…
තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අද
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අදයි. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද දිනයේදී පොලීසිය, මැතිවරණ කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වන බවයි. තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට ලබන 7 වැනිදා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිෂන්…
එළවළු මිල ඉහළයාම නිසා පාරිභෝගිකයෝ එළවළු නොගනිති
එළවළු මිල ඉහළ යාම හේතුවෙන් කුඩා පරිමාණයේ සිල්ලර එළවළු වෙළෙඳසල් සියයට හැත්තෑ පහක් (75%)ක් පමණ වැසී ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එළවළු වර්ග බොහොමයක මිල පසුගිය මාසයට සාපේක්ෂව සියයට සියයකින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් එළවළු ඉල්ලුම විශාල ලෙස අඩුවී ඇතැයි ද එළවළු තොග වෙළෙන්දෝ පැවසූහ. තවද එළවළු මිල ඉහළ යෑමත් සමග…