Similar Posts
අලුත්ගම දුම්රිය ස්ථානයට පාරු
අලුත්ගම ප්‍රදේශයට පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවෙන් අලුත්ගම දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගය ජලයෙන් යටවී තිබූ අයුරු. මේ නිසා දුම්රියෙන් පැමිණෙන මඟී ජනතාව දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් ගමන් කිරීමට නොහැකිව මහත් අපහසුතාවට පත් වූහ. සුළු වැස්සක දී පවා අලුත්ගම දුම්රියපළේ පියගැටපෙළ ආසන්නය දක්වා ජලය ගැලීමෙන් මඟී ජනතාව නිරන්තර පීඩා විඳිති. දුම්රිය ස්ථානය අසල මාර්ගයේ ජලය…
කාසල්රි හා මාඋස්සාකැලේ ජල මට්ටම් සිග්‍රයෙන් පහළට
මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන විට සිග්‍ර ලෙස පහළ බැස ඇත. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් පහල බැස ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා –…
පාසල් කොවිඩ් පොකුරක් බිහිවිමේ අවදානමක්
කොවිඩ් 19 වසංග තත්වයන් හමුවේ පාසල් ආරම්භ කර තිබුනත් පාසල් ආරම්භ කිරිම සදහා සුදුසු වට පිටාවක් මෙම ප්‍රදේශයන් තුල නොමැති බව අඹගමුව ප්‍රාදේශීය සභා මංත්‍රි (ජ. වි. පෙ.) මංජුල සුරවීර මහතා පවසයි. හැටන් හිදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මංජුල සුරවීර මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. කොවිඩ් වසංගතයන් හමුවේ පාසල් ආරම්භ කර…
විපක්ෂ නායකට ප්‍රහාරයක්
විරෝධතා භූමියට ආ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතට ප්‍රහාරයක් එල්ල වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ගාලු මුවදොර අරගල භූමියට පැමිණ තිබේ. ඔහු සමග සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී ලාල්කාන්ත, වෛද්‍ය නලින්ද ජයතිස්ස ද එම ස්ථානයට පැමිණ තිබේ. මේ අතර වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙක් ද අදාළ එම ස්ථානයට පැමිණ…
යු.ඇන්.පී ව්‍යළුස්ථාව උල්ලංඝනය කළ අයට එරෙහි පරික්ෂණ යලි අරඹයි
සමගි ජන බලවේගයන් මහ මැතිවරණයට තරඟ කළ සහ එම පක්ෂයේ සාමාජිකත්වය ගත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව)එක්වූ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහි සියලු විනය පරීක්ෂණ යළි එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇත. ජාතික පක්ෂය මෙම තීරණයට එළැඹි ඇත්තේ එජාප නීති අංශය පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ…
විදේශ ගමන් බලපත්‍ර ගන්න එන අයට දැනුම් දීමක්
විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී පැහැදිලි ජාතික හැදුනුම්පතක් රැගෙන එන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ අපහැදිලි පැරණි ජාතික හැදුනුම්පත් හිමි අයදුම්කරුවන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීමේදී නව ජාතික හැදුනුම්පත ලබාගෙන පැමිණීම සිය කාර්යයන් ඉටුකර ගැනීමට පහසුවක් වන බවයි. සියලු රටවල් පිළිගන්නා ගමන් බලපත්‍රයක් නිකුත්…