Similar Posts
ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද හමුදා එක්වෙයි
එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බලකාය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමගින් ඊයේ (19) කොළඹ දී Cooperation Afloat Readiness and Training (CARAT) / Marine Exercise (MAREX) අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා. CARAT / MAREX Sri Lanka යනු කොළඹ දී සහ ත්‍රිකුණාමලයේ සහ මුල්ලිකුල්ලම් හි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කඳවුරුවල පැවැත්වෙන ඒකාබද්ධ, ද්විපාර්ශ්වික සමුද්‍ර…
එකම පවුලේ පස් දෙනකුට කොවිඩ්
බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 01වන වන තවත් කොවිඩ් 19 ආසාදිතයන් හය දෙනකු හමුව ඇති අතර එයින් පස් දෙනකු එකම පවුලේ අය බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ගනේස් මහතා පවසයි. කොළඹ ප්‍රදේශයේ සිය බගවන්තලාව බොගවාන වතුයායට පැමිනි පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු ලෙස මුලින් හදුනාගත් බවත් එම ආසාදිතයාගේ මව අවුරුදු 63, පිය අවුරුදු 71, බිරිද අවුරුදු 33,…
වැලි රාජාගේ මුනිවත රකින නිලධාරින්
හොරොව්පොතාන යාං ඔය වහගොල්ලාකඩ ප්‍රදේශයේ පිහිටි වැලි ගබඩාවක ඇති වැලි කියුබ් දහස් ගණනක ප්‍රමාණයක් නීති විරෝධි වැලි ජාවාරම්කරුවෙකු වන වැලි රාජා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කොල්ලකරුවෙකු විසින් කොල්ල කෑම සිදුකිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කළත් එය භූවිද්‍යා නිලධාරින්ට පැමිණිලි කරනා ලෙස පවසමින් ඔහු මුණිවත රකින බව ව්‍යාපාරික ඒ.වික්‍රමසිංහ මහතා පවසයි….
මධ්‍යම කදුකරයට වැසි
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශන්ට මෙන්ම කාසල්රි ජලාශය අවට ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් නිමාවට පත් කරමින් 12වන දින සවස් කාලයේදි වැසි පතිතවිම ආරම්භව ඇත. 12වන දින පස්වරු 2.30ට පමන වැසි වැසිම ආරම්භවු අතර එම වැසි තත්වයන් පැයක පමන කාලය පැවති අතර මෙම වැසි ආරම්භ විමත් සමග ප්‍රදේශය තුල මද සිතල තත්වයක්ද පවතින බව ප්‍රදේශයේ…