Similar Posts
“බුරවී” යන්න ගියත් තවමත් අධික වැසි
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලට අදත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ , මේ වනවිට ‘බුරවි’ සුළි කුණාටුව පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බවයි. එය දිවයිනෙන් ඉවතට ගමන් කර පිඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
බස් රථයක් කාණුවකට වැටෙයි
මහනුවර සිට ලක්ෂපාන හරහා හැටන් දක්වා ධාවනය වෙමින් තිබු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් මාර්ගය අයිනේ කාණුවකට වැටිමෙන් අනතුරකට පත්ව ඇත. හැටන් කොළඹ මහනුවර මාර්ගයේ දියගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගය මුලුමනින්ම අවහිර විමත් සමග මහනුවර සිට හැටන් ධාක්වා ධානවයවු මෙම බස් රථය ලක්ෂපාන හරහා හැටන් දෙසට ධාවනය කරවිමේදි මෙසේ අනතුරට ලක්ව…
දේශීය දියර කිරි හා බිත්තර අද හෙටම ඉහළට
අද හෙටම වැඩිම වන තවත් දේවල් මෙන්න දේශීය දියර කිරි මිල ගණන් ද අද හෙටම ඉහළ යනු ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් පැවසුවේය. දියර කිරි මිල ඉහළ දමන ලෙස කිරි ගොවි සංගම් කීපයක් ඉල්ලීම් කර ඇතැයි ද ඇමැතිවරයා කියයි. ඒ පිළිබඳව සලකා බලන බවත් වෙළෙඳපොළේ කිරි…
කොළඹ කුළී නිවාස 50,000කට ඔප්පු
කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින අඩු ආදායම්ලාභී නිවාස 50,000ක් එම නිවාස වල කුළී පදනම මත සිටින ජනතාවට ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය. ඒ සදහා ඔප්පු ලබාදීමට පියවර ගනු ලැබේ. වැඩිහිටි පුරවැසියන් සදහා වන රුපියල් 2000ක මාසික දීමනාව රුපියල් 1000කින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද…
නේවාසිකාගාරවල රැදී සිටින අයට දැනුම්දීමක්
පොදු නේවාසිකාගාරවල රැදී සිට සේවා කටයුතු සඳහා පැමිණෙන්නේ නම්, එහි සිටින අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් තම ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලීමක් කරනවා. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට එය සහයක් වනු ඇති බවයි ඔහු කියා සිටියේ. ඊයේ දිනයේදී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් නව ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වී…
ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග හැටන් නගරයට විශාල පිරිසක්
කොරෝනා වෛරසය හේතුවෙන් දින දෙකක ඇදිරි නිතියෙන් පසුව කෙටි කාලයකට ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග බඩු භාණ්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට විශාල පිරිසක් එක්ව සිටින අයුරු දක්නට හැක. තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ මෙන්ම ලාම්පු තෙල් ලබා ගැනිමට මෙම පිරිස මෙසේ දිගු පොලිම්වල සිටින අතර මෙම ජනතාවගේ ආරක්ෂාව සදහා හැටන් නගරය පුරා පොලිස් නිලධාරින් යෙදවිමටද…