Similar Posts
කලක් වසා දමා තිබූ උළු, ගඩොල් කම්හල යළිත් මෙහෙයුම් ආරම්භ කරයි
කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පසුගියදා කුට්ටිගල, පදලංගල පිහිටි උළු, ගඩොල් කම්හල නිරීක්ෂණයට ගිය බව එම අමාත්‍යාංශය පවසයි. කලක් වසා දමා තිබූ මෙම කම්හල එම අමාත්‍යාංශය යටතේ යළිත් මෙහෙයුම් ආරම්භ කර තිබේ. ගුණාත්මක තත්ත්වයෙන් යුත් උළු, ගඩොල් ඇතුළු මැටි ආශ්රිත නිශෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා ලංකා පිඟන් සංස්ථාව සතු වැසී ගොස් තිබූ උළු…
වතුකරයේ පවතින දිවි තර්ජන හේතුවෙන් කම්කරුවන් පිඩාවට
වතුකරය තුල මේ වන විට පවතින දිවි තර්ජන හේතුවෙන් වතුකරයේ වතු කම්කරු ජනතාව විවිධ දුෂ්කරතාවයකට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පවසනුයේ මේ වන විට වතුකරය තුල සැරි සරන දිවියන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇති බවත්ය. වතුකරය තුල මේ වන විට දිවියන් සැරි සැරිම වැඩිවි ඇති…
දෛනික කොවිඩ් මරණ ඉහළට
ඊයේ (11) දිනයට අදාළව කොවිඩ් 19 වෛරසය ආශ්‍රිතව වාර්තා වූ මරණ ගණන 9ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. මෙලෙස මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් තිදෙනෙකු ද වේ.ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,614කි. මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්…
ජනාධිපති දෙමළ ඩයස් පෝරාවට ආරාධනා කරයි!
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා බටහිර රටවලට රාජපක්ෂ ආණ්ඩුවේ ළබැඳියාව තවදුරත් තහවුරු කරමින් සංහිඳියාව ගොඩනැංවීම සඳහා රටේ අභ්‍යන්තර කටයුතුවලට හවුල්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ඩයස්පෝරාවට ඇරයුම් කර තිබේ. “ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බව“ ඔහු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ…
විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි
නීති විරෝධී වත්කම් විමර්ශනය සඳහා වන විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. වැඩබලන පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න මහතා විසින් ඊයේ (19) රාත්‍රී එම චක්‍රලේඛය නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ උප ඒකක 07ක් වශයෙන් දිවයින පුරා සියලු පොලිස් ස්ථාන වෙත විශේෂඥ සහය ලබාදීමේ…