Similar Posts
ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රාහි ප්‍රභල භූ චලනයක්
ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා හි ඇතිවූ භූ චලනයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (19) අළුයම 03.59ට පමණ මෙම භු කම්පන හටගෙන ගෙන තිබේ. ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි. මෙම කම්පන දෙකෙහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6 යි දශම 8 ක්…
විශ්‍රාම ශාලා පෞද්ගලික හිතවතුන්ට
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ පවතින දේශීය සංචාරකයන් වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන විශ්‍රාම ශාලා පෞද්ගලික හිතවතුන් වෙනුවෙන් බදු දීමට සංචාරක අමාත්‍යවරයා ඇතුළු ආයතන සභාපතිවරිය කටයුතු කරන බව පවසමින් අනුරාධපුර පිහිටි සංචාරක නිවාඩු නිකේතනය ඉදිරිපිට සේවකයන් ඊයේ (1දා)විරෝධතාවක නිරත වූහ. බදු දීම නවතා ගැනීම සඳහා බලධාරීන් සමග දිගින් දිගටම සාකච්ඡා කලත් ඉන්පලක් නොවුන බවත් අධ්යක්ෂ…
වනජීවී නිලධාරිනියට ඒශියන් චැම්පියන් වෙන්න දෙන්නෙ නෑලු
ආසියානු චැම්පියන් වීම වෙනුවෙන් නිලධාරිනිය කඩොලාන පරිසරය රැක ගැනීමට උත්සාහ කරන බවත් ධීවරයන් මේ නිසා මෙම නිලධාරිනිය සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව ඇමතිවරයා පවසා සිටියේය. ඇගේ ක්‍රියා කලාපය නිසා රු.මිලියන 700ක ව්‍යාපෘතියක් නතර වී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කරයි. වනජීවී නිලධාරිනියක් නිසා මීගමු කලපු සංවර්ධන…
ලොකුළුෑනුත් ගණන් උස්සයි
මේ දිනවල වෙළඳපොලේ ලොකුළුෑනු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා. ලොකුළුෑණු කිලෝවක තොග මිල රුපියල් 290ත් 300ත් අතර සීමාවට ආසන්න වී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ. කෙසේ වෙතත්, ලොකුළුෑණු අඩංගු නෞකා දෙකක් අද කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.
ජනවාරි 31 දින දක්වා විදුලියට වෙන්න යනදේ
ජනවාරි 31 දින දක්වා විදුලි කප්පාදු කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ජනවාරි 31 වැනිදායින් පසු විදුලි කප්පාදුවක් සිදු කිරීම හෝ නොකිරීම ගැන තීරණයක් ගන්නා බවයි. කෙසේ වෙතත් පවතින තත්ත්වය අනුව අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.