Similar Posts
වතු කම්කරු දෛනික වැටුප නිසි ලෙස ලබා දිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් උද්ගෝෂණයක්
රජය මගින් වැඩි කරන ලද රුපියල් 1700 වතු කම්කරු දෛනික වැටුප තමන්ට නිසි ලෙස ලබා දිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් 25වන දින සාමිමලේ ඕල්ටන් නගරයට එක්වු වතු කම්කරුවන් පිරිසක් උද්ගෝෂණයක් පවත්වන ලදි. හොරණ වැවිලි සමාගමට ඕල්ටන්, ගවරවිල, මනිළු, ෆේයාලෝන්, ස්ටොක්හෝම්, යන වතුවලට අයත් වතු කම්කරුවන් මෙසේ ඕල්ටන් නගරයට එක්ව රජය මගින් වැඩි කරන ලද රුපියල්…
හරියට ඡන්දෙ දාන්නේ මෙහෙමයි
මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය. “කිසියම් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ,…
ලෙබනනයත් මැතිවරණ තියලා වෙනස් කරපු අවාසනාවන්ත රටක්
වසර ගණනාවකට පෙර සිටම ලෙබනන ආර්ථිකය බිඳවැටීමේ අද්දර සිටියේය. ගෝලීය අර්බුදය දිග හැරෙන විට එහි මූල්‍ය සෞඛ්‍යය සැලකිය යුතු පිරිහීමකට මුහුණ දුන්නේය. 2020 මාර්තු මාසයේදී, ලෙබනනය එහි ආර්ථික පසුබෑමේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විදේශ ණය පැහැර හැරීය. මෙම පැහැර හැරීම හුදකලා සිදුවීමක් නොව, නිදන්ගත දේශපාලන අස්ථාවරත්වය, පුළුල්ව පැතිරි දූෂණය, බැංකු අර්බුදයක් සහ වසංගතයේ දරුණු බලපෑම…
පුටීන් ඕනෑම රටකට පහරදීමට සුදානම් වෙයි – නේටෝ හමුදා රුසියාව වටලයි
රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වන විට රුසියානු දේශ සීමාව ආසන්නයේ නේටෝ හමුදාවන් සීරුවෙන් තැබීමට එම සංවිධානය කටයුතු කර තිබේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පවසන්නේ තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට තම යුධ ශක්තිය පෙන්වීමට රුසියාව සූදානම් බවයි. මේ හේතුවෙන් යුරෝපයේ දේශ සීමාවන් ද ආරක්ෂාව තර කරමින් සිටියි.
සමෘද්ධි අත්තිකාරම් මුදල ලබන 10 වනදාට පෙර
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය වලක්වා ගැනිමේ අරමුණින් රජය විසින් සමෘද්ධිලාභීන්ට ලබා දෙනු ලබන රුපියල් 10,000ක අත්තිකාරම් මුදල ලබන 10 වන දිනට පෙර ලබාදී අවසන් කිරිමට අපේක්ෂා කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. සමෘද්ධි ප්‍රතිලාභි පවුල් ලක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවකට මේ යටතේ සහන සැලසෙන අතර ඒ සදහා රුපියල් මිලියන 20,000ක මුදල් වෙන් කර තිබේ. මෙම සහන…
මිහින්තලය පුරාවිද්‍යා බිම සී සෑම කාගේ උවමනාවක්ද?
මිහින්තලය පොලිස්වසමේ සුරුක්කුලම ගම්මානයේ පිහිටි සුලුගුළු විහාරස්ථානයට ආසන්නයේ පිහිටි පුරාවිද්‍යා බිම් ලෙස නම්කර තිබෙනා අක්කර ගණනාවක් ට්‍රෑක්ටර් යොදාගෙන සීසෑ බවට (ඩිෂ්කිරීම)චෝදනා ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ට්‍රැක්ටර් රථ දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මිහින්තලය පොලිස්වසමේ 565 ඉහළගම තුලාන සුරුක්කුලම ගම්මානයේ පදිංචිකරුවෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට හා මිහින්තලය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස්…