Similar Posts
කාසල්රි ජල මට්ටම සීඝ්රයෙන් පහලට
මධ්‍යම කදුකරය තුල පවතිව දැඩි වියළි කාලගුණිකද තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බසිමින් පවති. මෙම ජලාශයේ ජලය උපයෝගි කර ගෙන ජල විදුලි බලාගාර තුනකින් ජල විදුලිය නපදවන අතර පවතින වියළි කාලගුණික තත්වයන් මත ඉදිරියේදි මෙම ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බැසිමෙන් එම ජල විදුලිබලාගාරවලින් ජල විදුලිය නිපදවිමද අවදානම් තත්වයකට පත්වනු…
අර්බුදය විසදීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් යෝජනා 13ක්
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැඹුරු හා සංකීර්ණ ගැටළු විසදා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය විසින් කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් රටට ඉදිරිපත් කර තිබේ. අරමුණු පහක් ඉලක්ක කරමින් සකස්කර ඇති මෙම යෝජනා අතරට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසිකරමින් 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් වහා ගෙන ඒම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා…
හිරුණිකා රනිල් බලන්න යයි
සමඟි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අැතුළු කාන්තාවෝ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවෙස ඉදිරිපිටට රැස්වී ඊයේ (22) උද්ඝෝෂණයක නිරත වූහ. මේ කණ්ඩායම එහි පැමිණෙන බව කල්තියා දැන සිටීම හේතුවෙන් පොලිසිය අග්‍රාමාත්‍යවරයාගේ නිවෙසට ඇතුළු වීමටත් පිට වීමටත් ඇති 5 වැනි පටුමඟේ මාර්ග ආවරණය වන ලෙස බාධක යොදා ආරක්ෂාව තහවුරු…
ජාතික ජනබලවේගයේ නව පාර්ලීමේන්තුවට සුභ පැතුම් – ආචාර්ය ඉලංගෝ ගාන්ධි
ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජනබලවේගයේ නව පාර්ලීමේන්තුවට උණුසුම් සුභ පැතුම් එක් කරන බව සමස්ථ ලංකා ප්රගතිශීලි පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන්හි පිහිටි කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මෙවර පැවති පාර්ලීමේන්තු මැතිවරණයේදි ජනාධිපති අනුර…
ජාතික ආපදා තත්වයක් ප්‍රකාශ කරන්න
ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට නිසි බලධාරියෙක් පක්තර නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවත් වර්තමානයේ රට තුළ පවතින තත්වය සාමාන්‍ය තත්වය යටතේ කළමනාකරණය කළ නොහැකි බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ජීවිත අවදානම නොතකා මැදිහත් වන රාජ්‍ය නිලධාරීන්ට වන පීඩා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය…
තොරතුරු දැනගැනීමේ පනත නිසා ජයග්‍රහණය කල ඓතිහාසික නඩු තීන්දුව
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා සුවිශේෂී නඩු තීන්දුවක් ලබා දෙනු ලැබුවා. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව…