More Stories
මෙරට දරුවන් 1000ක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ හෙළි කරයි
මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පවසයි. මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කළේ, ඒ අතරින් 30% ක් ලියුකේමියාවටද, 25% ක් මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්රිත පිළිකා රෝගයටද ගොදුරුවී ඇති බවයි. මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන අතර ඒ අතරින්…
පුද්ගලික වාහන ආනයනයේ දී රජයෙන් කොන්දේසි 9ක්
2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර ලබා දෙමින් ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි 2421/44 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා…
ඉඩම් නඩු කඩිනමින් විසඳීමට නව වැඩපිළිවෙළක්
ගොඩගැසී ඇති ඉඩම් නඩු කඩිනමින් විසඳීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ මේ වන විට දිස්ත්‍රික් අධිකරණවල ඉඩම් නඩු 33000කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවයි. එය දිසා අධිකරණවල නඩු සංඛ්‍යාවෙන් 13%ක් බවයි වාර්තා වේ. පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් මේ පිළිබඳව අධ්‍යයනයට කමිටුවක්ද පත්…
පොලිසියට තොරතුරු දෙන්න කෙටි දුරකථන අංකයක්
අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය වෙත දැනුම්වත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. පොලීසිය වෙත ලබා දෙන තොරතුරු නැවත එම අපරාධකරුවන් සහ නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන්නන් වෙත ලැබෙන බවට මහජනතාව තුළ ඇතිව තිබෙන සැකය මතයි මෙම දුරකතන අංකය හඳුන්වා දී තිබේ….
මාවෙයි සේනාධිරාජා මහතාගේ හදිසි අභාවය මෙරට සමස්ථ ජනතාවටම සිදුවු විශාල පාඩුවක් – ඉලංගෝ ගාන්ධි
හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂයේ නායක ලෙස සිටි මවෙයි සේනාධිරාජා මහතාගේ අභාවය පිලිබදව කදුකර ජනතාවගේ හා සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ ශෝකය පල කරන බව එහි නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා පවසන ලද්දේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක ලෙස කටයුතු කල අභාවප්‍රාප්ත මවෙයි…
ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ පලවන වසර සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනිම
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ පලවන වසර සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනිම එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි. එසේ ඇතුලත්වු නවක සිසුන් සදහා හැටන් ශ්‍රි නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් විසින් සෙත් පිරිත් දේශනා කර ආශීර්වාද සිදු කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්