සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විසින් අද දින සංවිධානය කරන ලද උත්සවයේ දී සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හා ක්ෂනිකව ක්‍රියාත්මක වීම සඳහා පැය 24 පුරා දින 7ම ක්‍රියාත්මවන ක්ෂණික දුරකථන අංකයක් අද දින හඳුන්වා දෙන ලදි. ඒ අනුව ඔවුන්ගේ ක්ෂනික දුරකථනය අංකය 076 742 4238 මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ අගෝස්තු මස 10 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය සිහිපත් කිරීම උදෙසා පැවැත්වූ වැඩසටහනේ දීය.
Similar Posts
ඉදිරි මාසය තුළ ජනතාව රැස් වන උත්සව තහනම් වෙයි
ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. කොරෝනා රෝග ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මෙම තීරණය ගත් බව ඇය සඳහන් කළාය. කොරෝනා ආසාදනය වූ තරුණ ප්‍රජාවට ද මේ වනවිට සංකූලතා මතුවෙමින් ඇති බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රානාන්දුපුල්ලේ…
පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
මෙවර මහ මැතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඡන්ද දායකයින් වෙත සිය ස්තුතිය පුදකර තිබෙනවා. ‘ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!’ යනුවෙන් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමිනුයි ජනාධිපතිවරයා ඡන්ද දාකයින් වෙත සිය ස්තුතිය පළකර ඇත්තේ. මේ අතර පකිස්තාන අගමැති Shehbaz Sharif ද ජනාධිපති දිසානායක මහතා ප්රමුඛ ජාතික ජන බලවේගය…
රතු හමුදාවේ විජයග්‍රහණය
“දෙවන ලෝක යුද්ධය පිලිබඳව මෙතෙක් හෙළිනොවූ හා සැඟවුණු තොරතුරු රැසක් අනාවරණය කෙරෙන ” රතු හමුදාවේ විජයග්‍රහණය” නම් කෘතියේ මුල් පිටපත , එම කෘතියේ පරිවර්ථක ,මාධ්‍යවේදී පැතුම් වික්‍රමරත්න විසින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක , හා ප්‍රවීණ ජාත්‍යන්තර පුවත් විශ්ලේෂක මොහාන් සමරනායක මහතා වෙත ලබාදෙන අවස්තාව ජයාරූපයේ දැක්වේ . දෙවන ලෝක යුද්ධයේ 75 වන සැමරුම නිමිති කරගනිමින් නිකුත්…
විදුලි බිලට සහන දෙන්න රජයෙන් සූර්ය පැනල
විදුලි බිල සම්බන්ධයෙන් රට පුරා ඇති සියලුම ආගමික ස්ථානවලට සහනයක් සැලසෙන පරිදි සූර්ය පැනල ව්‍යාපෘතියක් ආගමික ස්ථානවල ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. පූජනීය ස්ථානවලට විදුලි බිල සම්බන්ධයෙන් දිගුකාලීන සහනයක් ලැබෙන පරිදි මෙම සූර්ය පැනල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. එමෙන්ම පූජනීය ස්ථාන සඳහා අනෙකුත් සහන සැලසීමට හැකි ක්‍රමවේදයන් පිළිබඳ…
ආණමඩුව තල්ගස්වැව පරිසර පද්ධතියට ගිනි තියයි
ආණමඩුව තල්ගස්වැව පරිසර පද්ධතියට කිසියම් පිරිසක් සිදු කළ ගිනි තැබීමක් හේතුවෙන් වර්ග රැසක් පිළිස්සී මියගොස් තිබෙනවා. එමෙන්ම වැව තුළ පිහිටි කුඹුක් ගස් රැසක මූල පද්ධතියට ගිනි ඇවිලීම හේතුවෙන් එම ශාඛ ද විනාශ වීමේ අවදානමක් ඇති බවයි තල්ගස්වැව පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ. ආණමඩුව නවගත්තේගම මාර්ගයේ පිහිටි සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් කියනු ලබන තල්ගස්වැව කොළඹ සිට අනුරාධපුරයට…