Similar Posts
දිස්ත්‍රික්ක 15ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්
දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , මාතලේ , හම්බන්තොට , ගාල්ල , මාතර එම දිස්ත්‍රික්ක බවයි. යාපනය , මඩකලපුව , ත්‍රිකුණාමලය , පුත්තලම , කුරුණෑගල , කෑගල්ල සහ රත්නපුර…
කොරෝනා මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළට
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගියේය. ඒ, ඊයේ තවත් කොරෝනා මරණ 8ක් තහවුරු වීමත් සමගිනි. ඊයේ දිනයේ දී හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 568 කි. ඒ සමගම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48,949 ක් දක්වා ඉහළ ගියේ ය. ඉන් 6626 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42,091 කි.
ජාත්‍යන්තර තේ දිනය අද
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද (මැයි 21) ජාත්‍යන්තර තේ දිනය ලෙස නම් කර තිබේ. ගෝලීය වශයෙන් තේවල සංස්කෘතික වැදගත්කම හඳුනා ගැනීම සහ එහි තිරසාර නිෂ්පාදනය සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.ශ්‍රී ලංකාව ගත් විට එම රසවත් තේ සිලෝන් ටී ලෙසින් එහි පොහොසත් උරුමය, අසමසම ගුණාත්මකභාවය සහ ගෝලීය වැදගත්කම සමරමින් අභිමානවත් ලෙස ඉදිරියෙන් සිටියි. ගෝලීය වශයෙන්…
සිසුන් 88ක් නිරෝධායනයට
දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේ සේවය කරන හෙදියකට හා ඇයගේ පුතුන් දෙදෙනාට කොවිඩ් ආසාදනයවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසනුයේ මෙම හෙදිය හැටන් බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පදිංචි බවත් මෙම හෙදිය ඇයගේ සැමියා හා පුතුන් තිදෙදෙනා සමග අලුත් අවුරුදු සමයේ ගාල්ල ප්‍රදේශයට ගොස්…
කොරෝනා එන්නත් පෙරහුරුවක් අද ස්ථාන 3 කදී
කොරෝනා සඳහා එන්නත් ලබා දීමේ පෙරහුරුවක් අද (23) දිවයිනේ රෝහල් 3 කදී පැවැත්වේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශිය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වෙන බවයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ, මේ වනවිට කටුනායක නිදහස්…