Similar Posts
රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළට අයැදුම්පත් ලක්ෂ තුනක්
අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළට අයැදුම්පත් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශක කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි. ලබන 26,27,28 හා 29 යන දිනවල එම සම්මුඛ පරීක්ෂණ සිදු කර ජනාධිපති කාර්යාලයට අනුබද්ධ බහු කාර්ය බලකායට මේ පිරිස බඳවා ගන්නා බවයි.
ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ ගතවූ පැය 24 දී වාර්තා වෙයි
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසුව ලොව රටවලින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ලොව රටලින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 88,444 ක්. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනා ගැනුණේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 03 කටත් අධිකයි. ඊට අමතරව බ්‍රසිලයෙන්…
බඩල්කුඹුරෙන් සොයා ගත් හිස් කබල කාගෙද?
මීට මාස 08 කට පමණ පෙර පසුගිය මාර්තු මස කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ ට්‍රැවලින් බෑගයක අතැරදමා තිබියදී හමු වු කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක කාන්තාවගේ හිස නැති මළ සිරුරෙන් අතුරුදන්වූ හිස ගැන හෝඩුවාවක් ඉරිදා දිනයේ එකී ඝාතනය සිදු කළ බවට සැක කළ පොලිස් නිලධාරියා විසූ බඩල්කුඹුරින් හමුවී තිබෙයි. මෙය හමු වී ඇත්තේ බඩල්කුඹුර – පස්සර ප්‍රධාන…
රතුළුනු කිලෝව 600යි
රතුළුනු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග රතුළුනු බාවිතයට ගැනිමට නොහැකි තත්වයක් පවතින බව හැටන් ප්‍රදේශයේ බොහෝ පිරිස් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ හැටන් නගරයේ රතුළුනු කිලෝව මේ වන විට රුපියල් හයසියයත් හය සියහැට දක්වාත් ( 600/=ත් 660/=ත්) ඉහල මිලකට අලෙවි වන බවත්ය. රතුළුනු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත්…
රනිල් වික්‍රමසිංහ ඉදිරි අවුරුදු දෙකේ ඉන්න ඕනේ – පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන්
රනිල් වික්‍රමසිංහ ඉදිරි අවුරුදු දෙකේ ඉන්න ඕනේ කියන එක තම අදහස බවත් වර්තමාන ජනාධිපති කම වෙනස් කළොත් රටේ ආර්ථික ප්රශ්නය තවත් වැඩිවෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් මහතා මාධ්‍ය හමුවේ පැවසුවා.. මෙම මාධ්‍යමය වැඩි විදුරටත් අදහස් දැක්වූ මාර්ලිමේන්තු මන්ත්‍රී සී.ව් විග්නේෂ්වරන් මහතා…. දකුණේ කෙනෙක් තමයි දිනන්නේ…පොදු අපේක්ෂකයෙක් ගෙනාවට අපිට දිනන්න බෑ… ජනාධිපතිවරණයට අපි දකුණෙන් එන අපේක්ෂකයන්ට…
තිණියාවල පොලිස් නිළධාරින්ට හක්ක පටස් ප්‍රහාරයක්
මීගහතැන්න , තිණියාවල ප්‍රදේශයේ මුදල් සොරකමක් සම්බන්ධව සැක පිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට යාමේදි හක්ක පටස් වර්ගයේ දේශිය අත් බෝම්බයකින් පහරදුන් පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව කිණියාවල පොලිසියකියයි. පොලිස් නිළධාරින්ට තර්ජනය කරමින් හක්ක පටස් එකකින් පහරදි පලා යාමට උත්සාහ කළ සැකකරු මහත් පරිශ්රයකින් පසු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි සැකකරු සන්තකයේ තිබි නීති විරෝධි වායු…