Similar Posts
අපේක්ෂකයන්ට මුක්කු ගහන අයට වැඩ වරදින ලකුණු
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසම සදහන් කරයි. මෙම අපේක්ෂකයන් ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දෙන්නේ කෙසේ දැයි විමසූ විට පැවසුවේ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවයි. එපමණක් ද නොව, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්…
ආදීවාසීන්ගේ වේලක වියදම මිහින්තලයට දෙයි
මගේ ගමේ මගේ පරම්පරාවේ මිනිස්සු එක වේලක වැය කරන මුදල් එකතු කරලා මිහින්තලේ පොසොන් සැමරුම සැමරීමට ආධාර කරන්න සූදානම් වෙලා ඉන්නවා යැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසයි. රටේ අර්බුදයක් අහේනියක් තියෙනවා කියලා රජයට මිහින්තලේ පොසොන් සැමරුම මග ඇර ඉන්න බෑ. මේ සිද්ධිය ලෝකයට ගියාම අපිට ලොකු අපකිර්තියක්. මෙවර පොසොන් ජාතික උත්සවය…
විශ්‍රාම ශාලා පෞද්ගලික හිතවතුන්ට
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ පවතින දේශීය සංචාරකයන් වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන විශ්‍රාම ශාලා පෞද්ගලික හිතවතුන් වෙනුවෙන් බදු දීමට සංචාරක අමාත්‍යවරයා ඇතුළු ආයතන සභාපතිවරිය කටයුතු කරන බව පවසමින් අනුරාධපුර පිහිටි සංචාරක නිවාඩු නිකේතනය ඉදිරිපිට සේවකයන් ඊයේ (1දා)විරෝධතාවක නිරත වූහ. බදු දීම නවතා ගැනීම සඳහා බලධාරීන් සමග දිගින් දිගටම සාකච්ඡා කලත් ඉන්පලක් නොවුන බවත් අධ්යක්ෂ…
දෙදරු පියෙකු මරුට – විදුලි බල මණ්ඩලයට චෝදනා
විදුලිබල මණ්ඩලය විසින් අනාරක්ෂිතව නිවසකට ඇඳ තිබූ විදුලි රැහැනකින් විදුලි සර වැදී කටුවන හිඟුරකන්ද ප්‍රදේශයේ දෙදරු පියෙකු මිය ගොස් තිබේ.මිය ගොස් ඇත්තේ අඟම්පොඩිගේ විජේතුංග නම් අයෙකි. විදුලි සර වැදී මිය ගිය දෙදරු පියා රාත්‍රී නිවසේ නවතා තිබූ කුඩා ලොරි රථයක් පසුපසට ගැනීමේදී නිවසට ඇඳ තිබූ ප්‍රධාන විදුලි රැහැනේ ලොරි රථය පැටලී මෙම අනතුර සිදුව ඇති…